BREAKING

රවාෂ

Showing page 1 of 2 (24 articles)

රවාෂ (26) : නිශ්ශංක ගව්ව - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (26) : නිශ්ශංක ගව්ව - (සුජිත් අක්කරවත්ත)

සුභ ඇවිත් රජ වීම නිසා ලංකාවට අළුත් දේශපාලන තාලයක් ලැබුණේය. ඒ ප්‍රභූ විරෝධය හෙවත් නිර්ප්‍රභූවාදයයි. මේ සුභ රජුගේ දේශපාලන තාලය ගැන කථාව

The Leaderabout 2 years ago
රවාෂ (25) : කාලිංගගේ නිර්ප්‍රභූවාදය - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (25) : කාලිංගගේ නිර්ප්‍රභූවාදය - (සුජිත් අක්කරවත්ත)

සුභ රජතුමා ඇති කළ නිර්ප්‍රභූ තාලය ලංකා රාජ්‍ය තුළ ඉහලින්ම ස්ථාපිත කළේ කාලිංග මාඝයි.

The Leaderabout 2 years ago
රවාෂ (24 ) : සුබගෙන් කාලිංගට - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (24 ) : සුබගෙන් කාලිංගට - (සුජිත් අක්කරවත්ත)

සුබ රජතුමා විසින් ලංකාවේ දේශපාලන තාලයට එක් කරන ප්‍රභූ සංහාරය මෙරට ප්‍රවාහයක් වුයේය. එය අද දක්වා ගමන් කරන්නේය.

The Leaderabout 2 years ago
රවාෂ (23 ) : සුභගේ ප්‍රභූ සංහාරය- (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (23 ) : සුභගේ ප්‍රභූ සංහාරය- (සුජිත් අක්කරවත්ත)

සුභ විසින් ලංකා රාජ්‍ය අත්පත් කරගැනීම ගැන කථාව ගැඹුරේ ගොස් විමසා බැලීම වටින්නේය. මන්දයත් එම සිදුවීම රාජ්‍යයේ හැඩතල තුළ ඇති කළ වියවුල ගැන

The Leaderabout 2 years ago
රවාෂ (22) : මහා ලේඛක සංහාරය - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (22) : මහා ලේඛක සංහාරය - (සුජිත් අක්කරවත්ත)

සුබ රජ වූ කතාව ජනප්‍රියය. නොදන්නා කෙනෙකු නැති තරම්ය.

The Leaderabout 2 years ago
රවාෂ (21 ) : අම්මයි පුතයි - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (21 ) : අම්මයි පුතයි - (සුජිත් අක්කරවත්ත)

සංඝමිත්තා මහත් රහත් තෙරණිය සමඟ වැඩම කරවන ස්ත්‍රී රහත් තෙරණියන් සොයමින් යන ගමන පටන් ගතිමි. මේ 1998 මුල් කාලයේය. වත් විත්ති ප්‍රවාද සොයමින්

The Leaderover 2 years ago
රවාෂ (20) : යෙහෙළි තෙරණියන් - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (20) : යෙහෙළි තෙරණියන් - (සුජිත් අක්කරවත්ත)

ලංකාවේ ස්ත්‍රීය වෙලාසනම පුරුෂයා හා සමාන අයිතින් ලබාගත් පිරිසක් වුයේය.

The Leaderover 2 years ago
රවාෂ (19) : ශාලි පබ්බත බ්‍රාහ්මණයා - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (19) : ශාලි පබ්බත බ්‍රාහ්මණයා - (සුජිත් අක්කරවත්ත)

පණ්ඩුකාභය රජතුමාගේ එකම පුත්‍රයා මුටසීව කුමරුය. පියාගේ ඇවෑමෙන් රජවන මුටසීව රජතුමාගේ ජානයෙන් උපන් පුතුන් දසදෙනෙකි.

The Leaderover 2 years ago
රවාෂ (18) : දකුණින් ගොළු මුහුද - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (18) : දකුණින් ගොළු මුහුද - (සුජිත් අක්කරවත්ත)

දන්න කතාවක් සොයා ගෙන යන්න සිදු වූයේය.

The Leaderover 2 years ago
රවාෂ (17) : වළවාමුඛිගෙන් දීඝථුණිකාට - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (17) : වළවාමුඛිගෙන් දීඝථුණිකාට - (සුජිත් අක්කරවත්ත)

ඇස් ඇරන් බැලුවත් නොපෙනී ඇති මේ හැඟුම්කරණමය සංඥා අමුතුය. සැබැවින්ම වෙළඹියන් ඉතිහාසයේ හාත්පස පෙන්වන කැඩපතක් බඳුය.

The Leaderover 2 years ago
රවාෂ (16) : වේලුගෙන් වළවාමුඛීයට - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (16) : වේලුගෙන් වළවාමුඛීයට - (සුජිත් අක්කරවත්ත)

ඉතිහාසය විසින් නව මොහොතක් බිහිවන විට ඒ ඔස්සේ නව මානව කෞශල්‍යයන් බිහිවේ.

The Leaderover 2 years ago
රවාෂ (15) : තුරඟයන්ගෙන් වෙළඹියන්ට - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (15) : තුරඟයන්ගෙන් වෙළඹියන්ට - (සුජිත් අක්කරවත්ත)

"වේලු සුමන" නම් ඉතිහාස පුරුෂයා ගැන කිමිද යන්නටම සිත් දේ.

The Leaderover 2 years ago
රවාෂ (14) : වේලුගෙන් නන්දිට - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (14) : වේලුගෙන් නන්දිට - (සුජිත් අක්කරවත්ත)

මිත්‍ර හෙවත් මිත්ත, එළාර මහ රජුගේ වාසල සෙනවිය. වාසල සෙනවි කීවේ වාසලෙහි අභ්‍යන්තර රැකවරණය ගැන බලන නිල ධූරධාරියාය.

The Leaderover 2 years ago
රවාෂ (13) : වේලු II - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (13) : වේලු II - (සුජිත් අක්කරවත්ත)

වේලුගේ කථාව දිග ඇදෙන්නේ වේලු , "වේලු සුමන" වූ නිසාම වන බැවිනි. එහෙම සිතුනේ කෙනෙකුට උප නමක් බැදෙන්නේ විශේෂ හේතුවක් නිසා වන බැවිනි.

The Leaderover 2 years ago
රවාෂ (12) : වේලු - (සුජිත් අක්කරවත්ත)
රවාෂ

රවාෂ (12) : වේලු - (සුජිත් අක්කරවත්ත)

අරුම පුදුම දොලදුක් ආශාවන් උපන් විහාර මහා දේවිය විසින් තම සිතැඟියාවන් සපුරා ගත්තේය.

The Leaderover 2 years ago