රවාෂ
Showing page 2 of 2 (24 articles)

රවාෂ (11) : විහාර මහ දේවියගේ දොලදුක් -(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසය කියන්නේ යුගයක සිදුවීම් වල ශේෂ පත්‍රය පමණි. ඒ කියන්නේ සිදුවු සියල්ල ලියා තබන්න බැරිය.

රවාෂ (10) : එළාර සෑය - (සුජිත් අක්කරවත්ත)
මහා පබ්බත මතට නැගුණු එළාර රජු දුටු ගැමුණු කුමරුගේ අභියෝගය භාර ගැනීම විමතිය දනවන කරුණකි.

රවාෂ (09) : මහා පබ්බත - (සුජිත් අක්කරවත්ත)
ගොඩ කෙවුලන්ගේ ජීවන පවත සොයා යා යුත්තේය.

රවාෂ (08) : ගොඩ කෙවුල් කුණ්ඩල - (සුජිත් අක්කරවත්ත)
දිය කෙවුල් බිසවගේ පුරාවෘත ජනගත නොවන සේ මිලිනව ගොස්ය. එයට මැදිව ඇගේ පුතු දිඝාභය කුමරුද එසේම යටපත්ව ගියහ.

රවාෂ (07) : පුරුෂ ආජානීයන් - (සුජිත් අක්කරවත්ත)
වදන් වගේම නාමයන් නිළධාරින් කාලයෙන් කාලයට එක් එක් විදියට හඳුන්වා ගන්නා ආකාරයක් වේ.

රවාෂ (06) : රජ දුටුගැමුණුගේ නිදි යහන - (සුජිත් අක්කරවත්ත)
දීඝාභය කුමාරයා සොයා ගෙන ඉතිහාස මංසන්ධිය මැදින් ඇවිද ගියෙමි. ඒ යන හැම අත හමුවන අතුරු මාවත් බොහෝය.

රවාෂ (05) : රජ දුටු ගැමුණුගේ අයියා - (සුජිත් අක්කරවත්ත)
රජ දුටුගැමුණුගේ මල්ලී සද්ධාතිස්ස කුමරු ගැන දන්නා අපි ඔහුගේ අයියා දිඝාභය කුමාරයා ගැන නොදනී.

රවාෂ (04) : දිය කෙවුල් බිසව
මතක පොතක් වගේ දිගට ලියාගෙන යන්න තරම් දිගය. කිරි හින්ද කථාව හැබෑවක් නම් කාක වර්ණ තිස්ස රජතුමාට එවන් බරපතල තීන්දුවක් ස්ත්‍රීන් විෂයෙහි ගන්න සිදුවූයේ කිමද?

රවාෂ (03) : කිරි හින්දේ ඇයි ? - (සුජිත් අක්කරවත්ත)
කලුම කලු පාට නිසා කාකවණ්න තිස්ස යැයි දුටුගැමුණු රජතුමාගේ පියාණන්ට ජනතාව කිව්වේ ඇයි?

