බුකිය

Showing page 1 of 41 (610 articles)

'රාජ්‍ය රහස් හෙළි කිරීම අපරාධ නීතිය යටතේ වරදක්' - ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම
මෙසේ කියන්නෙ සුළුපටු කෙනෙක් නොව ජාතික ජන බලවේගයෙ නිල නොලත් මාධ්‍ය ප්‍රකාශකවරයෙකි.

රැල්ලට එරෙහි ලිබරල් කැරැල්ල - (චින්තන ධර්මදාස)
කාට නොමිනේෂන් ලැබුනෙ නැතත් අපිට ලැබෙනවා බ්‍රෝ.

පාඩු ලබන තැපෑල තැපැල් දිනය සමරන්න උත්සවයකුත් කරලා
තැපෑල පාඩු ලබන නිසා එහි ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීමට පවා සාකච්චා වෙමින් තිබුනි. නමුත් මාලිමා ආන්ඩුව කියන්නෙ තැපෑල ඒ විදිහටම තබා ගන්නා බවයි.

අනුර දිනයි ද...? (දිග හෑල්ලකි) - Laka Darmarathna
මට අනුව නම් අනුර දිනිය යුතුය.

ඒ ධෛර්‍යය ශක්තිය ලබාදුන් ආදරේවත් පිලිගන්න මේ රට ලෑස්ති ද?
කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ සතුටෙන් මුලු රටම එකවර යළි පිබිදුනේය.

පියුමි හංසමාලි කියන්නේ දවසක ඓතිහාසික වෙන චරිතයක් - (චින්තන ධර්මදාස)
පියුමි හංසමාලි කියන්නේ නූතනයේ ජීවත්වෙන පස්සෙ දවසක ඓතිහාසික වෙන චරිතයක්.

'පියුමි එහෙම උනේ කොහොමද' (මේ වීඩියෝව බලන්න)
බලපු නැති තව කවුරුහරි ඉන්නවනං බලන්න

පිස්සු කෙලින්න එපා! - නිරුවත විකිනීමේ අයිතිය වෙනුවෙන් වත් පෙනී ඉන්න
පිළියන්දල පොලිසිය සුපුරුදු වික්‍රමයක් පාලා.

ලෝක කුසලානය සහ අපේ ක්‍රිකට්
ක්‍රිකට් ටීම් එක ගැන ගොඩක් අය මගෙන් අහන නිසා මම දකින ක්‍රිකට් එක ගැන පොඩි අදහසක්.

මෙය රොටියක් නොවේ - (චින්තන ධර්මදාස)
රොටි කකා ගිහින් මේ වෙද්දි දිලිත් සෑහෙන්න ගොඩගිහින් තියෙනවා.

දරුවන් මාධ්‍යයට නිරාවරණය නොකළ යුතුයි කියන Guidelines ගැන දැනුවත් වීමක් නැද්ද?
ඒක සමාජයම විශාල කම්පනයකට සහ කැළඹීමකට ලක්කරපු සිදුවීම්ක්, ඒකයි මේ ප්‍රශ්ණ!

බිරියෝසා ජූස් සහ ඔත්තේ වීදුරු බොන රුස්සෝ
අර පසුගිය සටහනේ පසුවට කියන්නම් කිව්ව කතා ටික කියන්නයි මේක ලියන්නේ.

රුසියානු කතා - (ජයනි අබේසේකර)
ලංකාවට නා කපන වැස්ස... මෙහේ අව්ව. හැබැයි හවස්වරුවේ වහින්න නියමිතයි.

ආදරය හරියට ටෙනිස් බෝලයක් වගේ...
ආදරය හරියට ටෙනිස් බෝලයක් වගේ කියල චැලෙන්ජර්ස් චිත්‍රපටියෙ කියනවා.

My Red Comrade ගැන සිනමාවේදීන් ගෲප් එකේ ලොකු වාදයක්
සුදත් මහදිවුල්වැවගෙ රෙඩ් කොම්රෙඩ් ගැන ලොකු වාදයක් සිනමාවේදීන් ගෲප් එකේ සිද්ද වෙනවා.

