BREAKING

බුකිය

Guruwaru 2024.12.22

Showing page 41 of 41 (610 articles)

කුරුණෑගල හෙදියගේ ගර්භාෂය ඉවත් කලේ කව්ද ? ලොකු පටලැවිල්ලක් !
බුකිය

කුරුණෑගල හෙදියගේ ගර්භාෂය ඉවත් කලේ කව්ද ? ලොකු පටලැවිල්ලක් !

(රවී සිරිවර්ධනගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

The Leaderover 7 years ago
මංගලටත් සන්නස්ගලට වෙච්ච ඉරණමම අත්වෙයිද?
බුකිය

මංගලටත් සන්නස්ගලට වෙච්ච ඉරණමම අත්වෙයිද?

(හසින්ද උදලාගම ගේ FB පිටුවෙන් උපුටා ගැනිණ)

The Leaderover 7 years ago
පට්ට කතාවක් : නම්බු නාම job title පොඩ්ඩක් අමතක කරලා පාරට බහිමු !
බුකිය

පට්ට කතාවක් : නම්බු නාම job title පොඩ්ඩක් අමතක කරලා පාරට බහිමු !

ක්‍ර්ර්ර්ස්ස්ස්ස්ස්ස් .................නුගේගොඩ නගරාසන්නයේ ඉදිරියෙන් ඇති ත්‍රීවිලයේ ඒ හැප්පුවේ පසුපසින් වේගය පාලනය කරගත නොහැකි වූ කළු පාට මොන්ටෙරෝ රථයකි.

The Leaderover 7 years ago
"බුදුන්ගේ දේශයක්" තිබේද?
බුකිය

"බුදුන්ගේ දේශයක්" තිබේද?

''සියලු දේ අත්හැර බුද්ධත්වයට පත්වූ, අවසානයේදී ධර්මය පවා අත්හැරි බුදුරදුන්ට, "බුදුන්ගේ දේශයක්" තිබේ දැයි ප්‍රකට සමාජ විශ්ලේෂකයකු වන උපාලි මාගෙදරගමගේ විමසා සිටියි.

The Leaderover 7 years ago
'මට තේරෙන්නෙ නෑ සාන්ත' - මේ කතාවත් කියවලම බලන්නකෝ ..
බුකිය

'මට තේරෙන්නෙ නෑ සාන්ත' - මේ කතාවත් කියවලම බලන්නකෝ ..

පුවත... :: ඥානසාර හාමුදුරුවෝහෙට අද (03) දවල් 12 වෙනකම් කල් දීලා තියෙනවා හිස්බුල්ලා, අසාත් සාලි, බදුර්දීන්ලව අස් කරන්න හෝ ඉල්ලා අස් වෙන්න.

The Leaderover 7 years ago
''හිමියනි..ජනපති තරගෙට වඩිනු මැන..අපි මග බලාගෙන.''.
බුකිය

''හිමියනි..ජනපති තරගෙට වඩිනු මැන..අපි මග බලාගෙන.''.

මේ වනවිට සිංහල - බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ 'අරගලයක්' සමාජ මාධ්‍ය ඔස්සේ දියත්ව ඇති අතර එහි නායකත්වය ගන්නා ලෙස බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගෙන් ඇතැම් පිරිස් ඉල්ලීම් කරමින් තිබේ.

The Leaderover 7 years ago
මේ ගැනත් හිතන්න : කුරුණෑගල ඩොක්ටර් වඳ කළා කියන්නේ කොහොමද?
බුකිය

මේ ගැනත් හිතන්න : කුරුණෑගල ඩොක්ටර් වඳ කළා කියන්නේ කොහොමද?

''කිසිම පැමිණිල්ලක් නැතිව ඩොක්ටර් 4000ක් වඳ කළා කියන්නේ කොහොමද?

The Leaderover 7 years ago
ඥානසාර හිමි පොදු අපේක්ෂකයා කරමු ! - සමාජ මාධ්‍ය කතිකාවක් !!
බුකිය

ඥානසාර හිමි පොදු අපේක්ෂකයා කරමු ! - සමාජ මාධ්‍ය කතිකාවක් !!

සිංහල බෞද්ධ රටක් ඕනෙ නම් පොදු ජනාධිපති අපේක්ෂකයකු ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත් කරලීම හැර වෙන තේරීමක් තිබේදැයි දේශපාලන විශේලේෂක විදර්ශන කන්නන්ගර මහතා සිය FB පිටුවට සටහනක් තබමින් විමසීමක් කර තිබේ. කන්නන්ගරගේ පොස්ටුවට ප්‍රතිචාර දක්වමින් පාලිත වර්ණකුලසුරිය පවසන්නේ '' උන් වහන්සේ ඉල්ලන්නම ඕනා ..ඊනියා හෙළ බොදු හොර නයුවන්ට පාඩමක් උගන්වන්නට '' කියාය.

The Leaderover 7 years ago
බලාපොරොත්තු ඇතිකර ගන්න පුළුවන් - වික්ටර් අයිවන්
බුකිය

බලාපොරොත්තු ඇතිකර ගන්න පුළුවන් - වික්ටර් අයිවන්

බාහිර වශයෙන් අවලස්සන දේවල් පෙනෙන්නට තිබුන ද ලංකා සමාජය වේගයෙන් වෙනස් වෙමින් තිබෙන සමාජයක් බව පෙනෙන්නට තිබෙනවා.

The Leaderover 7 years ago
මුස්ලිම් සමාජවාදී පෙරමුණ හා බද්දුද්දීන් මහමුද්
බුකිය

මුස්ලිම් සමාජවාදී පෙරමුණ හා බද්දුද්දීන් මහමුද්

1974 දී පමන එවකට අධ්‍යාපන ඇමති අල්හාජ් බද්දුද්දීන් මහමුද් මුස්ලිම් සමාජවාදී පෙරමුණ නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කලේය.

The Leaderover 7 years ago