BREAKING

බුකිය

Guruwaru 2024.12.22

Showing page 39 of 41 (610 articles)

ජනපතිගේ ගුවන් තො‍ටුපොළ සංචාරය: මහින්දට මෙහෙම කරන එක හරි නෑ නේද?
බුකිය

ජනපතිගේ ගුවන් තො‍ටුපොළ සංචාරය: මහින්දට මෙහෙම කරන එක හරි නෑ නේද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ(16) පස්වරුවේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල විවිධාකාරයේ අදහස් ප්‍රකාශ වෙමින් තිබේ. බොහෝදෙනෙකු ජනාධිපතිවරයාගේ මෙම හදිසි කඩා පැනීමේ මෙහෙයුම බෙහෙවින් අගයකිරීමට ලක්කර ඇතත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එය හැල්ලුවට ලක්කරමින් සිටිති. ජනාධිපතිවරයාගේ ගුවන් තොටුපල සංචාරය සම්බන්ධයෙන් 'lankadaily.com' කර්තෘ, මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන සිය FB පිටුවේ මෙසේ සටහනක් තබා ඇත. ගුවන් තො‍ටුපොළ බාර ඇමැති කවුද? ..ඇයි ඒ මිනිහව මෙච්චරටම අසරණ කරන්නේ ? ගුවන් තො‍ටුපොළ දැන් මහින්ද පවුලේ බූදලයක් වගේ තියෙන එකක්නේ. අධ්‍යක්ෂවරු 2ක්ම පවුලේ සාමාජිකයන්.. ඒ තියෙද්දි ගුවන් තොටුපළට කඩා වැදිලා අරක කරපන් මේක කරපන්.. අනම් මනම් කිව්වාම ඒක මහින්දටත් හරි නෑ නේද? ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු ලෙස සිදු කළ පත්වීම් දෙකක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස කතාබහට ලක්විය. ඒ ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කළ තිලක් වීරසිංහ සහ ඩියෙඩ්‍රි ද ලිවේරා මහත්මියගේ පත්වීම් සමගය. තිලක් වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විවාහ වූ ලිමිනි වීරසිංහගේ පියා වූ අතර, ඩියේඩ්‍රි ද ලිවේරා රෝහිත රාජපක්ෂ විවාහ වූ ටටියානා ජයරත්නගේ මව වීම මත එම විවේචන සිදුවිය. අමාත්‍යංශවලින් සියයට 70ක් පවුලේ සාමාජිකයින් අතර බෙදාගත් රාජපක්ෂවරුන්, සිය පවුලේ සාමාජිකයින් රජයේ ආයතන ප්‍රධානීන් ලෙස පත්කළේ 'විද්වත් කමිටුවේ' නිර්දේශමත දැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පසුගියදා මාධ්‍ය හමුවේ විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් අදාල විද්වත් කමිටුවේ සාමාජිකයකු වන ආචාර්ය නාලක ගොඩහේවා පැවසුයේ, රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම සඳහා නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ විද්වත් කමිටුව විසින් නිර්දේශ නොකළ ඇතැම් පුද්ගලයින්ට ද බලධාරීන් විසින් පත්වීම් ලබාදී ඇති බවයි. සබඳි පුවත් : පවුලට අධ්‍යක්ෂකම් දුන්නේ විද්වත් කමිටුවෙන්ද? - මෛත්‍රී අසයි : නාලකගේ පිළිතුර මෙන්න මහින්දගේ ඥාතීන් දෙදෙනාට පත්වීම් දුන්න සුදුසුකම් මෙන්න! 'නෑදෑකම්වලට, හිතවත්කම්වලට නාමයෝජනා නෑ' -ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

The Leaderover 6 years ago
රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටයේ දුර්මත මෙන්න
බුකිය

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටයේ දුර්මත මෙන්න

රන්ජන් රාමනායක සහ හිටපු මහාධිකරණ විනිසුරුවරියක් අතර සිදුව ඇති සංවාදය ට මුල සිට අගට සවන් දුන්නෙමි.

The Leaderover 6 years ago
මම ගිහිං එන්නම් මල්ලි...: ගෝඨාගේ පාලන ව්‍යුහය 'ජෝක්' එකක් වෙන්න ඇරීම
බුකිය

මම ගිහිං එන්නම් මල්ලි...: ගෝඨාගේ පාලන ව්‍යුහය 'ජෝක්' එකක් වෙන්න ඇරීම

රංජා ලඟදි තමයි 'ඒ ලෙවල්' කලේ. නමුත් ඔහුට දේශපාලනය ඇතුලේ 'ඒ ලෙවල්'

The Leaderover 6 years ago
බිත්ති කලාවේ හුදකලාව හා අමනකම - ශ්‍රි වික්‍රම රාජසිංහගේ නළලේ තිබූ තිලකය කෝ !
බුකිය

බිත්ති කලාවේ හුදකලාව හා අමනකම - ශ්‍රි වික්‍රම රාජසිංහගේ නළලේ තිබූ තිලකය කෝ !

කටුගස්තොට ඇඳි විශාලම බිත්ති සිතුවම අඳිද්දී ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාගේ නළලේ තිබූ තිලකය ඇඳ ප්‍රදර්ශනය කරද්දී මැකී ගියේ කෙසේද? මෙය මහනුවර ඉතිහාසය නොදත් මැටි මෝලුන්ගේ වැඩක් බවට සැක නැත.

The Leaderalmost 7 years ago
කිසිම ප්‍රතිවාදියෙක්ට තමාගේ ජීවිතය තුළ ඒ තරම් වැදගත් කමක් දෙන්න එපා.!
බුකිය

කිසිම ප්‍රතිවාදියෙක්ට තමාගේ ජීවිතය තුළ ඒ තරම් වැදගත් කමක් දෙන්න එපා.!

ලෝක ප්‍රකට විශිෂ්ඨ ගනයේ චිත්‍රපටයක් වන Schindler’s List චිත්‍රපටයේ එක් දර්ශනයකදී කථා නායකයා වන Oskar Schindler හා නාසි හමුදාවේ අණ දෙන නිළධාරියෙකු වන Amon Göth සංවාදයක යෙදී සිටිනවා. ඔවුන් දෙදෙනාගේ සංවාදයේ විෂය “බලය යනු කුමක්ද?” (What is power?) යන කාරණයයි.

The Leaderalmost 7 years ago
''හිතාදර සජිත්, ඔබට මෙතැන සිට ඇත්තේ නව ඇරඹුමකි'' - කමල් අද්දරආරච්චි
බුකිය

''හිතාදර සජිත්, ඔබට මෙතැන සිට ඇත්තේ නව ඇරඹුමකි'' - කමල් අද්දරආරච්චි

මා හට අන් කවර කළෙකවත් නොදැනුණු ලෙසින් ඔබ පිළිබඳ දැනෙන්නට පටන්ගෙන ඇත්තේ ඔබ තුළ ජීවත්වන පුළුල් දාර්ශනිකයින් හා අවබෝධයකින් පරිණත වූ මානව හිතවාදී සොඳුරු මිනිසකු මේ ජනාධිපතිවරණය තුළින් ඔබට පෙන්වීමට හැකිවූ බැවිනි. ඇත්තෙන්ම එය මුළුමහත් ජනතාවම නිසැකවම පිළිගනු ඇතැයි මාගේ ප්‍රාර්ථනයයි.!

The Leaderalmost 7 years ago
“අඩෝ, මැකෝත් සජියට සපෝට්'' :වැඩේ දෙයි වගේ; -වසන්ත ‌ දේශප්‍රිය
බුකිය

“අඩෝ, මැකෝත් සජියට සපෝට්'' :වැඩේ දෙයි වගේ; -වසන්ත ‌ දේශප්‍රිය

ඊයෙ (06.11.2019) OPA එකේ තිබුනු රැස්වීමක් ඉවර වෙලා අපි ඒකෙම බාර් එකට ගිහින් අඩියක් ගැහුවා. ඒ අතර මමයි පාලිතයි රාජු අයියයි දුම් පරීක්ෂා කාමරයේ ඉන්න කොට තව අම්බලන්ගොඩට සම්බන්ධ කෙනෙකුත් ඇවිත් දුම් පරීක්ෂාව කරන අතරෙදි හඳුනා ගෙන කථා කළා. පෝරඹ හරස් පාරෙ හිටපු ගුරුවරු වුන එයාගේ ඉන්ලෝස්ලා අපේ තාත්තගෙ හොඳ යාළුවො.

The Leaderalmost 7 years ago
ගෝටාගේ ලෝඩර් අලි සබ්‍රිගේ 360 බොරු අංක එක: උවිඳු ගේ සටහනක්
බුකිය

ගෝටාගේ ලෝඩර් අලි සබ්‍රිගේ 360 බොරු අංක එක: උවිඳු ගේ සටහනක්

සන්ඩේ ලීඩර් මිග් ගණුදෙණුව ගැන ගෝටාගෙන් සමාව ගැනීම නොහොත් ගෙදර ඇතුලේ සමාව ගැනීම

The Leaderalmost 7 years ago
'පෑඩි අම්මගෙ දෙයක්' : සජියයි ලංකාවෙ මෝදි.... -Anji fb today
බුකිය

'පෑඩි අම්මගෙ දෙයක්' : සජියයි ලංකාවෙ මෝදි.... -Anji fb today

ඔක්කොමල්ලා "කෙනෙක්" දිනවන්න යන ගමන් මිස... "වැඩක්" දිනවන්න යන්න රටේ එකෙක් නැතිවීම පුදුමයි...ජනාධිපති පුටුවෙ තියන්න ඕනෙ වැඩක්. කෙනෙක් නෙමේ..???

The Leaderalmost 7 years ago
රැඩිකල් දෙයක් : වහා ගිණි ඇවිලෙන සුළු සනීපාරක්ෂක තුවා !- Mahesh Hapugoda
බුකිය

රැඩිකල් දෙයක් : වහා ගිණි ඇවිලෙන සුළු සනීපාරක්ෂක තුවා !- Mahesh Hapugoda

''මට ඉස්සරහින් පෙනෙන මේ ඉස්කෝලේ තමයි මේ නගරයේ තියෙන ලොකුම කාන්තා ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ ඉස්සරහා තියනවා ලොකු ඕක් ගහක්. ඕක් ගහේ අතු කොච්චර උස ගිහිල්ලා ද කියනවා

The Leaderalmost 7 years ago
විදර්ශනගේ 'වාමාංශික පෙට්ටිය' කැඩීයාම: ''මම නම් කැමති "ගෝඨට"' -කුඹියෝ' අධ්‍යක්ෂ
බුකිය

විදර්ශනගේ 'වාමාංශික පෙට්ටිය' කැඩීයාම: ''මම නම් කැමති "ගෝඨට"' -කුඹියෝ' අධ්‍යක්ෂ

''රාජපක්ෂයේ අවසානයක් වෙනුවෙන් හංසයට 'දෙවෙනි මනාපය' දෙන්න කිව් නිසා මගේ 'වාමාංශික පෙට්ටිය' කැඩී ඇති බව සතුටින් දැනුම් දෙමි !''

The Leaderalmost 7 years ago