BREAKING
Top Ad
බුකිය

"අපිට නඩු සෙට් කරන්නත් පුලුවන්, නිදහස් කරන්නත් පුලුවන්" -මහින්ද කිව්ව කතාවක්!

T

The Leader

January 6, 2020 • 1:13 AM

"අපිට නඩු සෙට් කරන්නත් පුලුවන්, නිදහස් කරන්නත් පුලුවන්" -මහින්ද කිව්ව කතාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “We can fix cases and we can free people.” ~ Mahinda Rajapaksa
  • The President was visibly angered by this.
  • The above conversation took place in mid September 2008, when we met with him.
  • ලසන්තව මැරුව :( 69 ගහන තරම්වත් ලේසි වෙන්නෙ නැහැ ඉස්සරහට, එකම තමා දෙකට නැමිල යන්නෙ කියයි පස්සෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

රන්ජන්ට සෙට් කරන්න යන කේස් නිසා මතක් උනේ මේක:

මට මහින්ද අයියව (එවකට ජනාධිපති) නිල වශයෙන් හා අවසාන වතාවට හමුවුන වුණ අවසාන සාකච්ඡාවෙ කෑල්ලක් මේ:

මේසෙට තදින් ගහල එයා කිව්ව "අපිට නඩු සෙට් කරන්නත් පුලුවන්, නිදහස් කරන්නත් පුලුවන්" කියල. එතන සිරිසේන සහ අනුර යාපා කියන අයියල දෙන්නත් හිටිය. ඔක්කොම දන්නව නේද කියල පුටුවෙන් නැගිටල ඇවිත් මගේ බඩටත් ඇන්න. ගෝට මට එදා කොරිඩෝවෙදි හම්බ උනා මූනට මූන.

මේ මම ඒ ගැන ලිව්ව එක:
After a cordial conversation the President rose from his chair, saying, “Have some dinner before you go.”
“one more issue” I said.
“What?” asked the President.
“Tissainayagam’s issue”, I said.
“Oh that. I want to free Tissainayagam. His wife had sent a message through Mangala Moonesinghe”, said the President with a smile on his face.

“Then why did you summon the Deputy Solicitors General two weeks ago and order them to file action?” I asked.
The President was visibly angered by this. He glanced at Media Minister Anura Priyadarshana Yapa and SLFP General Secretary, Minister Maithripala Sirisena, and then looked directly at me. Angrily banging his palm on the table, he said, “We can fix cases and we can free people.”

He then came near me and hit my solar plexus with a bunched fist. “You know everything, don’t you?” he asked.
The above conversation took place in mid September 2008, when we met with him. The president of the Sri Lanka Working Journalists’ Association, Sanath Balasuriya, and it’s secretary, Jayantha, accompanied me as the convenor of the Free Media Movement to this meeting with President Rajapaksa.

You know everything, don’t you?
What was the story President Rajapaksa had tried to cover-up?

කියවන්න සම්පූර්ණ කතාව මෙතනින්: 

එහෙම කියල තිස්සව හිරේ ඇරිය, අපි ෆයිට් කරල, ඔබාමත් කතාකාරට පස්සෙ තමා නිදහස් කරේ තිස්සනායගම්ව!

ලසන්තව මැරුව :(

69 ගහන තරම්වත් ලේසි වෙන්නෙ නැහැ ඉස්සරහට, එකම තමා දෙකට නැමිල යන්නෙ කියයි පස්සෙ.


(කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන් උපුටා ගැනිණ )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...