වජ්ජා’වජ්ජ
Showing page 1 of 6 (86 articles)

ගෙන්දගම් පොළොව 04 : මෙහෙ දෙන්නෙ පත බත් එකක් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
‘‘හරි එහෙනං බලමු... හැබැයි තව වෙලා තියෙයි නේද... එතකං මක්කයි කරන්නෙ...?’’

වජ්ජා’වජ්ජ 87- මාව හරියට ම තේරම් ගත්තෙ ඔයා විතරයි- (ජයසිරිගේ නවකතාවේ අවසන් කොටස )
ඇගේ සමස්ත උවන ම කළු වලාවකින් වැසිණ.

වජ්ජා’වජ්ජ 86 : අකමැත්තෙන් උනත් සමහර දේවල් වෙනස් කරන්න වෙනව - (ජයසිරිගේ නවකතාවක්)
ප්‍රතිෂ්ඨ ආසන්නයේ ම කාරය නතර කළ සචේති එහි වම්පස ඉදිරි දොරෙහි වීදුරුව පහත් කර ‘‘නගින්න ප්‍රතිෂ්ඨ,’’ යැයි පැවසුවේ වසර කිහිපයක් ඉක්ම ගොස් තිබුණ ද ඇගේ උවනතෙහි පෙර පැවති පූර්ණ ස්මිතය එලෙස ම විදහා පාමිනි.

වජ්ජා’වජ්ජ 85- ඔයා තවමත් ඉස්සර වගේමයි නේද...?- (ජයසිරිගේ නවකතාවක්)
මේ දැන් උදා වී තිබෙන්නේ ඒ කාලය පසු කර තවත් දෙවසරක් ඉක්ම ගිය මොහොතකි.

වජ්ජා’වජ්ජ 84 : අපි මේකට මෙලඩි එකක් දාල බලමු ද...? - (ජයසිරිගේ නවකතාවක්)
ඇය නිවසට ඇතුළු වූ සැණින් ම ‘‘ආ... කොහොමද මනාල යුවළ... කතා කරගන්න තියෙන දේවල් කතා කරගත්ත ද...?

වජ්ජා’ වජ්ජ 83 : ඔයාට පුදුම හදිසියක්නෙ තිබුණෙ...- (ජයසිරිගේ නවකතාවක්)
ඇය ‘‘හම්ම්ම්...’’ යැයි පවසමින් හිස වනා ඇගේ ශ්වෙත වර්ණැති දසන් විදා ආදරණීය ස්මිතයක් පෑවා ය.

වජ්ජා’වජ්ජ 82 : ගිනියම් වෙලා තිබුණ මගේ හිතයි ඇඟයි දෙක ම නිව්වට ඔයාට ගොඩක් පිං...- (ජයසිරිගේ නවකතාවක්)
‘‘හනේ හනේ... ඔයා තවම ඇඳුමක් දාගත්තෙ නැද්ද... කොහ්... නින්ද ගිහින්ද...?’’

වජ්ජා’ වජ්ජ 81 : මං මොනවද ඉල්ලන්නෙ කියල එයාට නොතේරෙන්න විදියක් නෑ නෙ...- (ජයසිරිගේ නවකතාවක්)
‘‘ඇයි... ඔයාට වොෂ් දාන්න බැරි ද...? කම්මැළිය... හරි... ඒකට කමක් නෑ. එහෙනං අපි කාමරේට යං... මං වොෂ් එකක් දාගෙන එනකං ඔයා කාමරේට

වජ්ජා’වජ්ජ 80 : ගෑනු හුඟ දෙනෙක් එක්ක නිදාගන්නෙකත් පිරිමින්ට ලොකු වීරකමක් - (ජයසිරිගේ නවකතාවක්)
සියල්ල අසා සිටි ප්‍රතිෂ්ඨ දිගු සුසුමක් ඉහළට ගෙන මන්දගාමීව එය පහත හෙලන අතර ම මෙතෙක් ඇගේ හිස පිරිමදිමින් සිටි අත ඇගේ බඳවටා යවා,

වජ්ජා’වජ්ජ 79 : මේක ආදරේට වඩා වටින දෙයක් වෙන්නත් පුළුවං...- (ජයසිරිගේ නවකතාවක්)
එක පෙළට හාදු කිහිපයක් ම ප්‍රතිෂ්ඨගේ දෙකොපුලෙහි තැවරූ ඇය එක් වර ම දෙපා පොළොව මත තබා, කඳ ඍජු කර නැගී සිට ‘‘දැනට ඇති...

වජ්ජා’ වජ්ජ 78 : එ... එයා... මාව... කසාද... බැඳල... තිබුණෙ... බොරුවට..- (ජයසිරිගේ නවකතාවක්)
‘‘හරි... දැං ඔයාට මගෙං අහන්න තියෙන ඕන දෙයක් අහන්න,’’ යැයි පවසමින් ඇගේ වමතැඟිලි අතර ප්‍රතිෂ්ඨගේ දකුණතේ ඇඟිලි සිරකරගන්නා අතර ම දකුණත ඔහුගේ ඉඟ වටා යැව්වා ය.

වජ්ජා’ වජ්ජ 77 : අමෝද්‍ය අපේ ඉස්කෝලෙට එද්දි ඒ ළමයට අවුරුදු තුනක් - (ජයසිරිගේ නවකතාවක්)
ප්‍රතිෂ්ඨ මෙතෙක් අතුරු ප්‍රශ්න කිසිවක් නොනැගුවේ ද ඇගේ ජීවිත කතා පොතේ පිටු ඇය කැමති ආකාරයකට පෙරළන්නට ඉඩ සලසමිනි.

වජ්ජා’වජ්ජ 76 : මේක තමයි අපිට වෙන් කරපු කාමරේ - (ජයසිරිගේ නවකතාවක්)
ප්‍රතිෂ්ඨ ද පිළිවදන් සැපවූයේ උදව්ව කුමක් ද යන්න ඇගේ මුවෙන් ම පවසන්නට ඉඩ හසර විවර කරමිනි.

වජ්ජා’ වජ්ජ 75 : ඔයා කැමති විදියකට මාව බාරගන්න - (ජයසිරිගේ නවකතාවක්)
‘‘හම්ම්ම්... හරියට ම හරි... හැබැයි මං හිතුවෙ නෑ ඔයාට ඒක මතක ඇති කියල. ඇත්තට ම මමත් හිතලමයි අද මේ ඇඳුම ඇන්දෙ. ඒ උනාට දැං ඔයා කියනකං ආයෙත් මටත් ඒක අමතකවෙලයි තිබුණෙ...’’

වජ්ජා’වජ්ජ 74 : මට... ඔයා ඉස්සරල ම දැකපු දවස මතක් වුණා...- (ජයසිරිගේ නවකතාවක්)
අනතුරුව මඳ දුරක් ධාවනය වූ යතුරු පැදිය: බෝගන්විලා ලතාවලින් වැසීගත් පවුරකට සවි කර ඇති ගේට්ටු පළු යුගලෙන් එකක් පමණක්

