වජ්ජා’වජ්ජ
Showing page 3 of 6 (86 articles)

වජ්ජා’වජ්ජ 58 : මගේ අම්මයි තාත්තයි ඒ තරම් දරුණු නෑ -(ජයසිරිගේ නවකතාවක්)
‘‘නෑ නෑ... මං අදහස් කරන්නෙ ඊටත් වඩා බරපතළ දෙයක් අහිංසනා... අපි මෙහෙම හිතමුකො... අපි ඒ වෙද්දි කසාද බැඳලත් නෑ. හදිසියෙවත් පොලිසියෙන් මාව ඇරෙස්ට් කරා නං... මගේ නමට කැළලක් වෙන්නෙ

වජ්ජා’ වජ්ජ 57: කවුද මේ අමුත්තා...?- (ජයසිරිගේ නවකතාවක්)
‘‘අයියෝ... මෝඩ ප්‍රශ්න අහන්නෙපා... හෙල්මට් එකක් නැත්නං මං එහෙම අහනව ද...?’’

වජ්ජා’වජ්ජ 56 : අද ඔයා නීතියෙන් ම මට අයිති කරගත්ත නෙ...- (ජයසිරිගේ නවකතාවක්)
සුදෝ සුදු කාර් රථයේ දිරිපස මධ්‍යයට වන්නට සුදු මල් කලඹකින් ඉතා අලංකාර ලෙස සරසා තිබිණ.

වජ්ජා’වජ්ජ 54 : දරුවො ඉන්නෙ දෙමව්පියන්ගෙ හීන හැබෑ කරන්න විතර ද..? - (ජයසිරිගේ නවකතාවක්)
‘‘කෝල් කරා...! එහෙනං ඇයි අනේ ඔයා ඒ ගැන මෙච්චර වෙලා කිව්වෙ නැත්තෙ...?’’ යැයි මා විමසුවේ තරමක් අමනාප ස්වරයෙනි.

වජ්ජා’වජ්ජ 53 : අද නං මෙයාට හොඳට ම මල පැනල - (ජයසිරිගේ නවකතාවක්)
‘‘හාමුදුරුවනේ... මං තව එක යෝජනාවක් කරන්නං... ඔබවහන්සේ ඒකට කැමති ද අකමැතිද කියන්නකො...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ ඍජුව ම හාමුදුරුවන්ගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් ග්‍රහණයට නතු කරගත්තේ ය.

වජ්ජා’වජ්ජ 52 : ඔයා මා එක්ක ආවෙ... ඔයා මට කැමති නිසා - (ජයසිරිගේ නවකතාවක්)
මා අමෝද්‍යගෙන් එසේ විමසුවේ මගේ සිත සැහැල්ලු කරගැනීමේ අටියෙනි.

වජ්ජා’වජ්ජ 51 : 'මේ පොත ලක්ෂෙකටවත් විකුණන්නෙ නෑ...'... - (ජයසිරිගේ නවකතාවක්)
ඔහු තමා අත තිබූ පාර්සලය හාමුදුරුවන් වෙත පෑ ය; උන්වහන්සේ එය මත අත තැබූ සැණින් එය පසෙක තිබූ ටීපෝව මත තැබූ ප්‍රතිෂ්ඨ ද දණ නමස්කාර කළේ ය.

වජ්ජා’වජ්ජ 50 : මේක ඔයාට දරන්න පුළුවන් බරක් නෙවෙයි අහිංසනා -(ජයසිරිගේ නවකතාවක්)
අමෝද්‍ය තවමත් දුරකතන ඇමුතුම විවෘත නොකර ම මා දෙස අවධානය යොමු කරගෙන සිටින්නේ ‘‘ආන්සර් කරන්න ද...?’’ යැයි මගේ විමසනාකාරයෙනි.

වජ්ජා’වජ්ජ 49 : ඒ මගෙ මහත්තය හාමුදුරුවනේ...- (ජයසිරිගේ නවකතාවක්)
‘‘සචේති...! මොකද්ද ඔයාට උණේ... මොකද්ද මං ඔයාට කරපු බොරුව...? ඇයි ඔයා එහෙම කියන්නෙ...?’’

වජ්ජා’වජ්ජ 48 : අපි සදාචාර වළල්ලකින් කොටුවෙලා - (ජයසිරිගේ නවකතාවක්)
එහෙත් එතැනින් ඔබ්බට ඒ ආශ්වාදය විඳින්නට තරම් මා වාසනාවන්ත නොවිණ. ඒ, අමෝද්‍ය මගේ දොකොපුල් මත දෙවතාවක් ඔහුගේ දෙලවන් තබා

වජ්ජා’වජ්ජ 47 : මොකද්ද මං ඔයාට කරපු බොරුව...? - (ජයසිරිගේ නවකතාවක්)
කඩිනමින් ම අත්බෑගයට අත යවූ සචේතනී ඉන් පිටතට ගත් කුඩා පණාවකින් හිසකේ පිටුපසට පීරා ‘‘දැන් හරිද...?’’ යැයි විමසුවේ කුඩා දැරියක මෙනි.

වජ්ජා’වජ්ජ 46 : ආයෙ ගෙදර යන්නවත් හිතුණ ද...?- (ජයසිරිගේ නවකතාවක්)
වදනකුදු මුදා නොහළ හෙතෙම යළි වීදුරුව ඉහළට යවා කාරය පණගන්වාගෙන මන්දගාමී ලෙස ඉදිරියට ඇදී ගියේ අප වෙතින් සමුගෙන යා නොහැකි බව

වජ්ජා’වජ්ජ 45 - ඕකට සොරි කියන්න ඕන නෑ - (ජයසිරිගේ නවකතාවක්)
‘‘පිස්සුද අනේ... මං ඉක්මනට ආවෙ නෑ... ඔයා තමයි ගාට ගාට මෙතනට ඇවිත් තියෙන්නෙ...’’ යැයි පැවසූ සචේතනී මන්දස්මිතයකින් මුව සරසාගන්නා

වජ්ජා’වජ්ජ 44 : මේ මොහොතෙ ඉඳන් ඔයාගෙ එකම ආරක්ෂකය අමෝද්‍ය - (ජයසිරිගේ නවකතාවක්)
අමෝද්‍ය මේ නොකියා පවසන්නේ කුමක් ද යන්න වටහා නොගැනීමට තරම් මා බොළඳ නොවේ. ඒ ඔහුගේ අවංක භාවය යි. ඉදින් මා ද ඔහුගේ ඒ අවංක

වජ්ජා’වජ්ජ 43 : ඇත්තට ම... අද... මං... ලිප්ස්ටික්... ගෑවෙ... නෑ...- (ජයසිරිගේ නවකතාවක්)
සචේති, ප්‍රවිෂ්ඨට නොපැවසුව ද ඇය කිසියම් චිත්ත පීඩාවකින් පෙළෙන බව මේ වන විට ඔහු අවබෝධ කරගෙන තිබිණ. නමුදු ඒ කිසිවක් ම විමසන්නට

