වජ්ජා’වජ්ජ
Showing page 2 of 6 (86 articles)

වජ්ජා’ වජ්ජ 73 : අද එහේ නතර වෙන්න බලාගෙන ම එන්න - (ජයසිරිගේ නවකතාවක්)
‘ඔවු... මට සචේතනිත් එක්ක රඟපාන්න වෙන්නෙ මෙච්චර කාලයක් ඇසුරු කරපු කාන්තා චරිත එක්ක රඟපාපු චරිතය අභිභවන චරිතයක්.

වජ්ජා’ වජ්ජ 72 : ඔවු... මට ඒ චරිතෙ රඟපාන්න පුළුවන්...- (ජයසිරිගේ නවකතාවක්)
හරි... මං ඔයාට හවස තුනෙං පස්සෙ තැනයි වෙලාවයි කියල... තැන නං මං ඩිසයිඩ් කරල ඉවරයි... වෙලාව තමයි තවම නැත්තෙ... කෝකටත් මං මැසේජ් එකක් තියන්නං... දැං ඔයා මිෂන් එක ෆිනිස් කරන්න... බුදු සරණයි...!’’

වජ්ජා’ වජ්ජ 71 : අපි හැමෝට ම තමංගෙ ම කතාවක් තියෙනව - (ජයසිරිගේ නවකතාවක්)
‘‘හරි... එහෙනං... හොඳඅඅඅට අහගන්න...’’

වජ්ජා’ වජ්ජ 70 : ඔයාගෙ ජීවිතේ වරද්දගත්ත කියල ඔයාට හිතනව ද...? - (ජයසිරිගේ නවකතාවක්)
‘‘දැන් අපි නිදාගමු... ඔයා පුරුදු විදියට ඔයාගෙ වැඩටික කරගෙන යන්න. ඉස්සරහට මට වැඩිපුර ගෙදර එන්න බැරිවෙයි. ඒ ගැන අවුලක් හිතන්න එපා.

වජ්ජා’වජ්ජ 69 : තැඹිලි පාට මූණ රෝසපාට වීගෙන එනව නේද...? - (ජයසිරිගේ නවකතාවක්)
‘‘හරි... එහෙනං ඔහොම්ම ඉඳල මං කියපු විදියට කරන්න. දැං වෙලාව... හතයි විස්සයි. මං කියපු කෙනා සාමාන්‍යයෙන් හත හමාර වෙද්දි ගෙදරිං පිටත් වෙනව.

වජ්ජා’වජ්ජ 68 : අපි කොහොමද මේ දරුවො සමාජෙට යවන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)
එබැවින් එදින සන්ධ්‍යාවේ අප සියලු දෙනා ම මත්තෙගොඩ නිවාස සංකිර්ණයේ නිවැසියන් සහ ගම්වාසින්ගේ එකතුවෙන් සංවිධානය කරන ලද සිංහල අවුරුදු උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වුණෙමු.

වජ්ජා’වජ්ජ 67 : ඔයා දැනට මං කියන දේ විතරක් කරන්න - (ජයසිරිගේ නවකතාවක්)
ප්‍රතිෂ්ඨ මඳක් වික්ෂිප්ත විය. ඒ, ඇය ඔහු සිටින්නේ කොතැනදැයි දැන සිටි බැවිනි.

වජ්ජා’වජ්ජ 66 : දැං ඉතිං රොයිටර් නිව්ස් එක ප්ලාන්ට් කරයි -(ජයසිරිගේ නවකතාවක්)
එම නිවසට පැමිණ දෙවසරක් ඉක්ම ගියේ සිතාගන්නට වත් නොහැකි ලෙසිනි.

වජ්ජා’වජ්ජ 65: කවුද මේ අමුත්තා...?- (ජයසිරිගේ නවකතාවක්)
ඔයා මාව විශ්වාස කරන්න... එච්චරයි...

වජ්ජා’වජ්ජ 64 : දැන් මගේ හිත සැහැල්ලුයි - (ජයසිරිගේ නවකතාවක්)
දින දෙකකට පසු නැවත මා ඇමතූ දිවසත් අයියා පැවසුවේ මගෙත් අමෝද්‍යගේත් කැමැත්ත පරිදි මගේ දෙමාපියන් සතු මහ ගෙදර සහ ඉඩකඩම් සියල්ල ම දිවසත් අයියාගේ නමට ලියන බවට ඔහු කැමති යැයි මගේ මවටත් පියාටත් දැන්වූ බවයි.

ඔය මුදල පන්සලේ වැඩකට යොදවන්න.....?- (ජයසිරිගේ නවකතාවක්)
‘‘ආ... ඒ ගැන අවුලක් හිතන්න එපා. මං ළඟ ඒකට විසඳුමක් තියෙනව.

වජ්ජා’ වජ්ජ 62 : අපි යුතුකම් ඉටු කළෙමු- (ජයසිරිගේ නවකතාවක්)
අමෝද්‍ය සහ මා විවාහ වී වසරකුත් දෙමසක් ගෙවෙන්නට පෙර අපි මවු - පිය පදවි ලැබුවෙමු. අපේ කුලුඳුල් දරුවා පුතෙකි. මගෙන් ද විමසා, ඉක්බිති අපේ කුලුඳුල් පුතණුවන්ට ‘‘කනිෂ්ක ජයලත්’’ යැයි නම් තැබුවේ ද අමෝද්‍ය ම ය.

වජ්ජා’වජ්ජ 61: හෙටින් පස්සෙ මොකද වෙන්නෙ...? - (ජයසිරිගේ නවකතාවක්)
ප්‍රතිෂ්ඨ පැවසුවේ වදන් යුගලක් වුව ද ඒ වදන් යුගලේ බොහෝ දෑ අන්තර්ගතව තිබිණ. එය වටහාගත් බැවින්දෝ බසය ආසන්නයට පැමිණ, එයට ගොඩවීමට ප්‍රථම ප්‍රතිෂ්ඨ වෙත වඩාත් ආසන්න වූ සචේතනී ‘‘ඔයාට මාත්

වජ්ජා’වජ්ජ 60 : අපි මවු - පිය පදවි ලැබුවෙමු - (ජයසිරිගේ නවකතාවක්)
‘‘ඇයි අමෝද්‍ය... මොකද්ද ප්‍රශ්නෙ...? ඔයාගෙ අම්මයි තාත්තයිත් අපේ අම්මයි තාත්තයි වගේ වෙයි ද...? අනේ... එහෙම නං වෙන්න එපා දෙයියනේ...!!’’

වජ්ජා’වජ්ජ 59 : අපි වෙන දවසක වෙන කොහේ හරි යං -(ජයසිරිගේ නවකතාවක්)
‘‘ඇත්ත ම යි. බොරු නං එන්නකො පල්ලෙහාට. මට ඔයාට කෙනෙක් අඳුරල දෙන්නත් තියෙනව. එහෙනං ඉක්මනට එනව ද...?’’ ඇය විමසුවේ ඉතා සැහැල්ලු ස්වරයෙන් වුව ද ‘‘මට ඔයාට කෙනෙක් අඳුරල දෙන්නත් තියෙනව’’ යන වදන් පෙළ ඔහුගේ සිත තුළ කුකුසක් ඇති කළේ ය.

