BREAKING

බුකිය

Guruwaru 2024.12.22

Showing page 40 of 41 (610 articles)

දුප්පත්කමේ අවමඟුල ගැන මේ අය හරි හැටි දන්නවාද? ඡන්දදායකයාවත් දන්නවාද?
බුකිය

දුප්පත්කමේ අවමඟුල ගැන මේ අය හරි හැටි දන්නවාද? ඡන්දදායකයාවත් දන්නවාද?

දැනට ඉදිරිපත් කර ඇති ගෝටාගේ, අනුරගේ හෝ මහේෂ්ගේ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශණවල දුප්පත්කම ගැන සාකච්ඡාවක් නැත. තිබුනත් ඇත්තේ ඉතාම අල්ප වශයෙනි.

The Leaderalmost 7 years ago
සජීට පෑඩ් මෑන් කීම: අනුරගේ ප්‍රකාශයෙන් ඔබ්බට...-‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා'
බුකිය

සජීට පෑඩ් මෑන් කීම: අනුරගේ ප්‍රකාශයෙන් ඔබ්බට...-‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා'

අනුර කාන්තා ප්‍රඥප්තිය එලි දැක්වීමේදී කල කතාව ඉතා විශිෂ්ටයි. ඔහු මෙතෙක් හිටපු කිසිම ජනධිපති අපේක්‍ෂයකයෙකු නොකී දේවල් කාන්තාවන්ට අදාලව කිව්ව.

The Leaderalmost 7 years ago
''සජියා මට ගෝටට වඩා ග්රේට්..''- ඇන්ජි කියයි
බුකිය

''සජියා මට ගෝටට වඩා ග්රේට්..''- ඇන්ජි කියයි

"First they ignore you, then they laugh at you, then they fight you, then you win” originated with Mahatma Gandhi.

The Leaderalmost 7 years ago
ගෝඨාගේ 'මීටින්' මාධ්‍යයට තහනම් කරන හේතුව? - උවිඳු කියයි
බුකිය

ගෝඨාගේ 'මීටින්' මාධ්‍යයට තහනම් කරන හේතුව? - උවිඳු කියයි

ගෝටා නැමති මහා ප්‍රාඥයාගේ කතා හා එයාගෙ මීටිංවලට මාධ්‍ය තහනම් කරන්නෙ ඇයි කියල බලමු

The Leaderabout 7 years ago
"පුතෝ උඹව මරණව මරණවාමයි.. කාලෝ මට කිවා'' -උවිඳු
බුකිය

"පුතෝ උඹව මරණව මරණවාමයි.. කාලෝ මට කිවා'' -උවිඳු

"පුතෝ උඹව මරණව මරණවාමයි, මම අද කිව්ව කියල ඩයරියෙ ලියා ගනින්," කියල කාලෝ අංකල් මට කිව්ව.

The Leaderabout 7 years ago
විසි වෙනි සියවසේ සිහින දුටුවෙක් සමුගෙන ඇත...
බුකිය

විසි වෙනි සියවසේ සිහින දුටුවෙක් සමුගෙන ඇත...

ලොකු සිහින මියගිය ලෝකයක පොඩි සිහින වෙනුවෙන් පමණක් අපේ එවුන් මරා ගන්නා යුගයක ලොකු සිහිනයක් තිබූ මිනිසෙක් මියගොස් ඇත.

The Leaderabout 7 years ago
X නම් සිහිනය පාවා නොදෙමි...-මහේෂ් හපුගොඩ
බුකිය

X නම් සිහිනය පාවා නොදෙමි...-මහේෂ් හපුගොඩ

ජාතික ජන බලවේගය කියල 2020 චන්දෙ නිසා සවිඥාණික වෙච්ච සෙට් එකක් අද (18) ගාලු මුවදොරට එන්න කියල මුහුණු පොත පුරාම පෝස්ටර් පල කරල.

The Leaderabout 7 years ago
'නොදකින් විතරක්' : අනාගතයට මරු තරුණ ජවයක් !
බුකිය

'නොදකින් විතරක්' : අනාගතයට මරු තරුණ ජවයක් !

කිසියම් සහතිකපත් ප්‍රධානොත්සවයක දී පොහොට්ටු පක්ෂයේ අනාගත නායක නාමල් රාජපක්ෂ ඉදිරියේ තරුණයකු දනින් වැටි වඳින ආකාරය

The Leaderabout 7 years ago
'TV ටෝක් ෂෝ'වලට යන දේශපාලකයින්ට මාලිංග ගෙන් පාඩමක්!
බුකිය

'TV ටෝක් ෂෝ'වලට යන දේශපාලකයින්ට මාලිංග ගෙන් පාඩමක්!

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවතට විසිවීමෙන් පසු යළි පෙරලා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගෙන් මාධ්‍යවේදීන් කටුනායක ගුවන් තොටුපොළේ දී දිගට හරහට ප්‍රශ්න කල අතර, එහිදී ලසිත් මාලිංග ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය සමාජ මාධ්‍යවල සංවාදයට ලක්වෙමින් තිබේ.

The Leaderabout 7 years ago
'අස්ගිරිය' ට පායන සඳ පොල්ගහවෙලට නොපායන්නේ මොකද මංදා......?
බුකිය

'අස්ගිරිය' ට පායන සඳ පොල්ගහවෙලට නොපායන්නේ මොකද මංදා......?

ICCPR Act එක යටතේ චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින ශක්තික සත්කුමාරට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට 'අධිකරණ බලයක්' (Jurisdiction) නැති නිසා ඔහුගේ ඇප අයදුම්පත මහාධිකරණය වෙත යොමුවෙන තෙක් කල් බලන්නට වුනා.

The Leaderover 7 years ago
මරණ දඬුවම ගෙන්න යන්නේ මෙහෙව් රටකට ද?
බුකිය

මරණ දඬුවම ගෙන්න යන්නේ මෙහෙව් රටකට ද?

මරණ දඬුවම ගෙන්න යන්නේ මෙහෙව් රටකට ද ? කියා චමල් අකලංක පොල්වත්තගේ සිය FB පිටුවේ මෙසේ සටහනක් පළකර ඇත.

The Leaderover 7 years ago
අපගේ තාර්කික සිතුවිලි වලට තැනක් ඇත්තේම නැද්ද? - ජනාධිපති උපදේශක ශ්‍රිරාල්
බුකිය

අපගේ තාර්කික සිතුවිලි වලට තැනක් ඇත්තේම නැද්ද? - ජනාධිපති උපදේශක ශ්‍රිරාල්

සමාජය වර්ගවාදයට, ආගම් වාදයට දැඩි ලෙස ඇදී යන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක පවසයි.

The Leaderover 7 years ago
ඇත්ත කතාව මෙන්න: තිස්ස දරුවා සහ මාධ්‍ය මා‍ෆියාව!
බුකිය

ඇත්ත කතාව මෙන්න: තිස්ස දරුවා සහ මාධ්‍ය මා‍ෆියාව!

දින කිහිපයක සිට දෙරණ, දිවයින, ලංකාදීප ඇතුළු මාධ්‍ය වල දරුවෙක් කුසගින්නේ මිය ගිය බවට වාර්තා කර තිබුණි.

The Leaderover 7 years ago