BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

අවසර නොලත් නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරෙයි!

T

The Leader Desk

August 7, 2026 • 4:39 PM

අවසර නොලත් නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරෙයි!  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකරණ පනතේ බලතල ප්‍රකාරව TRCSL විසින් සියලු සේවා සපයන්නන්ට උපදෙස් දෙයි
  • 17 of 2025) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද නිල දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තහවුරු කරයි.
  • වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි: 1.
  •            1xbit.com 2.
අකුරු ප්‍රමාණය (Font Size):


නීතිවිරෝධී සූදු වේදිකාවන්හි මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් මහජනතාවට දැඩි දැනුම්දීමක්  


TRCSL සහ සූදු ක්‍රීඩා නියාමන අධිකාරියේ තීරණය

ශ්‍රී ලංකාව තුළ නිසි බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 122කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පියවර ගෙන තිබේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද නිල දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තහවුරු කරයි.  


         නීතිවිරෝධී සූදු වෙබ් අඩවි තහනමේ ප්‍රධාන තොරතුරු      

  • තහනම් කරන ලද අඩවි සංඛ්‍යාව: නීතිවිරෝධී සහ බලපත්‍ර නොලද වෙබ් අඩවි 122ක්                                                  
  • අදාළ පනත: 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත (15, 16, 18 සහ 44 වගන්ති)                                  
  • ක්‍රියාත්මක කරන ආයතනය: ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය                   |
  • ප්‍රධාන අනතුරු ඇඟවීම: නීතිවිරෝධී අන්තර්ජාල සූදු වේදිකාවන්හි මුදල් ආයෝජනයෙන් වළකින ලෙසට කෙරෙන මහජන දැනුම්දීම      

නීතිමය පදනම සහ අත්හිටුවීමේ ක්‍රියාවලිය

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව දණ්ඩනීය වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවකි.  

ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පරිශීලකයින්ට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දිවයිනේ සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් (Telecommunication Service Providers) වෙත අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දී තිබේ.


මහජනතාවට කෙරෙන දැනුම්දීම

ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවන්හි (Online Gambling Platforms) නිරත වීමෙන්, ඔට්ටු ඇල්ලීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි:

1.           1xbit.com

2.           melbet.org

3.           1xstavka.ru

4.           1xbet.ng

5.           1xbetchina.com

6.           melbet.com

7.           22bet1.co

8.           22betglobal.com

9.           1xbit

10.        1xbetuganda.com

11.        1xbet.ci/en

12.        1xbet.lk

13.        22bet1.co

14.        22betglobal.com

15.        melbet.org

16.        melbet.com

17.        melbet-srilanka.com

18.        melbet.mobi

19.        melbet-lka.com

20.        bbwei818.com

21.        betway.se

22.        biwei198.com

23.        biwei388.com

24.        bwei88.com

25.        tiyu83.com

26.        betwaytai.com

27.        unibet.it

28.        unibet.ie

29.        unibet.de

30.        888sport.es

31.        sport.mrgreen.com

32.        leovegas.com

33.        paf.com

34.        32red.com

35.        redbet.com

36.        mybet.com

37.        paf.es

38.        betfair.com/exchange

39.        mountbet.com

40.        orbitexch.com

41.        orbitxch.com

42.        orbexch.com

43.        obx888.com

44.        9wickets.com/exchange

45.        o198128.com

46.        cmd368.com

47.        12bet.com

48.        1bet.com

49.        ibcbet.com

50.        m88.com

51.        tlc820.com

52.        tic126.com

53.        16889898.com

54.        dafavip.asia

55.        tenghsu.com

56.        chodeetsu.com

57.        bet365.gr

58.        bet365.it

59.        bet365.es

60.        bet365.dk

61.        bet365.se

62.        38365365.com

63.        123365-sb.com

64.        348365365.com

65.        365-808.com

66.        188sb.com

67.        365-588.com

68.        356488.com

69.        788-365.com

70.        365365918.com

71.        365212365.com

72.        365365868.com

73.        488365.com

74.        365-88.com

75.        365-868.com

76.        868365.com

77.        365066365.com

78.        667-365.com

79.        365-117.com

80.        ksur937.com

81.        bet365.com.cy

82.        365365304.com

83.        365sport365.com

84.        1win.fyi

85.        1win-srilanka.com

86.        xpresspackers.in

87.        thesweetpop.co.in

88.        1wpcka.life

89.        one-vv3066.com

90.        spinbetter-srilanka.com

91.        10cric-online.com

92.        10cric2026.com

93.        bcgame.im

94.        megapari-srilanka.com

95.        pin-up.world

96.        pinupslots.net

97.        stake.bz

98.        stake.games

99.        staket2.com

100.     boylesports.com

101.     mostbet-srilanka.com

102.     mostbetbd.asia

103.     parimatch-srilanka.com

104.     parimatch.in

105.     betwinner-srilanka.com

106.     betwinner.ng

107.     linebet-srilanka.com

108.     4rabet-srilanka.com

109.     4rabet-web.com

110.     gautamtechnologies.in

111.     doublebetbd.com

112.     dbbet.co.tz

113.     db-bet.com/en

114.     dbbet.bet

115.     coldbet-bd.com

116.     coldbet.net.za

117.     coldbet.cm

118.     coldbet-srilanka.com

119.     coldbet-lk.com

120.     winwin57816.pro

121.     winwin-srilanka.com

122.     winwinbet.partners

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අවසර නොලත් නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරෙයි! | The Leader