The Leader News
BREAKING
Top Ad
පුවත්

රාජ්‍ය අපරාධකාරීත්වය බොරුද? | සවිචාර සංවාදය අද (14) රාත්‍රි 7.30ට සූම් තාක්ෂණය ඔස්සේ

T

The Leader Desk

June 14, 2026 • 9:51 AM

 රාජ්‍ය අපරාධකාරීත්වය බොරුද? | සවිචාර සංවාදය අද (14) රාත්‍රි 7.30ට සූම් තාක්ෂණය ඔස්සේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය විරෝධී කැරලිකාරීත්වයන් මර්දනයේදී යොදාගන්නා ක්‍රමවේද තීරණය කිරීමට රාජ්‍යයට අනුත්තර අයිතියක් ඇතැයි බොහෝදෙනා සිතන්නෙ ඇයි?
  • ලංකාවේ ඉතිහාසය ඇසුරින් මේ ප්‍රශ්න පිළිබඳ පිළිතුරු සපයාගැනීමේ ප්‍රයත්නයට දායක වන්නට මෙවර "සවිචාර සංවාද" කැප වේ.
  • ‘රාජ්‍ය අපරාධකාරීත්වය බොරුද’ යන මැයෙන් අද (ජුනි 14 වැනි ඉරිදා) ලංකාවේ වේලාවෙන් රාත්‍රි 7.30ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම සංවාදයේ ප්‍රධාන අදහස් දැක්වීම ජූඩ් ලාල් ප්‍රනාන්දු හා රෝහිත භාෂණ අබේවර්ධන විසින් කරනු ලබන අතර සංවාදය මෙහෙය වනු ලබන්නේ තිලක් කෝදාගොඩ විසිනි.
  • සවිචාර සංවාද Join zoom meeting https://us02web.zoom.us/j/ 86754856289?pwd=2jff26uUx8Ab18tVnQSMrgx58NrOt4.1 Meeting ID 867 5485 6289 Passcode : 649734.
අකුරු ප්‍රමාණය (Font Size):


රාජ්‍ය විරෝධී කැරලිකාරීත්වයන් මර්දනයේදී යොදාගන්නා ක්‍රමවේද තීරණය කිරීමට රාජ්‍යයට අනුත්තර අයිතියක් ඇතැයි බොහෝදෙනා සිතන්නෙ ඇයි?

සුවිශාල මිනිස් ඝාතන සහ වර්ග සංහාර දියත්කිරීමට ඉඩ සපයන පහසු මාදිලියක් වශයෙන් කැරළි මර්දන යුද සන්දර්භයන් යොදාගන්නට රාජ්‍යයන් පෙළඹෙන්නෙ ඇයි?

ලංකාවේ ඉතිහාසය ඇසුරින් මේ ප්‍රශ්න පිළිබඳ පිළිතුරු සපයාගැනීමේ ප්‍රයත්නයට දායක වන්නට මෙවර "සවිචාර සංවාද" කැප වේ.

‘රාජ්‍ය අපරාධකාරීත්වය බොරුද’ යන මැයෙන් අද (ජුනි 14 වැනි ඉරිදා)  ලංකාවේ වේලාවෙන් රාත්‍රි 7.30ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම සංවාදයේ ප්‍රධාන අදහස් දැක්වීම ජූඩ් ලාල් ප්‍රනාන්දු හා රෝහිත භාෂණ අබේවර්ධන විසින් කරනු ලබන අතර සංවාදය මෙහෙය වනු ලබන්නේ තිලක් කෝදාගොඩ විසිනි.

සවිචාර සංවාද
Join zoom meeting

https://us02web.zoom.us/j/86754856289?pwd=2jff26uUx8Ab18tVnQSMrgx58NrOt4.1

Meeting ID  867 5485 6289
Passcode  : 649734

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...