The Leader News
BREAKING
Top Ad
පුවත්

‘දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටුවෙලා නෑ’ 18 වන දා උතුරේ හර්තාලයක්

T

The Leader Desk

August 14, 2025 • 3:31 AM

‘දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටුවෙලා නෑ’ 18 වන දා උතුරේ හර්තාලයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැවැතීමට තිබුණු උතුරු නැගෙනහිර හර්තාලය මඩු මංගල්‍යය පවත්වන දිනට යෙදී ඇති බැවින් එය ලබන 18 වන දාට යොදාගත් බවත් හර්තාලයෙන් පසුවද කිසිදු විසඳුමක් ආණ්ඩුවෙන් නොලැබෙන්නේ නම් ඒ අනුව උතුරු නැගෙනහිර පරිපාලන කටයුතු සියල්ල නවත්වන බවත් මන්ත්‍රිවරයා පැවසීය.
  • ( mawbima | Anuradha Herath).
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු පැවසුවේ, ආණ්ඩුව මේ වනතෙක් දෙමළ ජනයාට දුන් පොරොන්දුවලින් කිසිවක් ඉටුකර නොමැති අතර විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, එමෙන් ම දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න නොවිසඳීම පමණක් නොව මේ වන විට උතුර නැගෙනහිර තරුණයන්ගේ ආරක්ෂාව දැඩි ලෙස ආනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව හෙට (අගෝ. 15) පැවැතීමට තිබුණු උතුරු නැගෙනහිර හර්තාලය මඩු මංගල්‍යය පවත්වන දිනට යෙදී ඇති බැවින් එය ලබන 18 වන දාට යොදාගත් බවත් හර්තාලයෙන් පසුවද කිසිදු විසඳුමක් ආණ්ඩුවෙන් නොලැබෙන්නේ නම් ඒ අනුව උතුරු නැගෙනහිර පරිපාලන කටයුතු සියල්ල නවත්වන බවත් මන්ත්‍රිවරයා පැවසීය.

( mawbima | Anuradha Herath)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...