The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

ත්‍රස්තයන්ට ජාතියක් නෑ - සිංහල මුස්ලිම් දේපළ ගිනි තියලා

T

The Leader Desk

May 15, 2019 • 5:46 AM

ත්‍රස්තයන්ට ජාතියක් නෑ - සිංහල මුස්ලිම් දේපළ ගිනි තියලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කරගත් නින්දිත ප්‍රහාරය හමුවේ සිංහල ජාතික ව්‍යාපාරිකයකුට අයත් වෙළඳසැලක් ද ගිනිතබා විනාශ කර ඇත.
  • දැනට මේ සම්බන්ධව ලැබී ඇති ආරංචි සදහන් කරන්නේ කූඨ කොන්ත්‍රාත්තුවක් මත පිටස්තර මැරයන් යොදවා මෙම වෙලදසැල ගිනිබත් කර ඇති බවයි.
  • අදාල ප්‍රහාරයේ ජායාරූප සාක්ෂි පහත දැක්වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කරගත් නින්දිත ප්‍රහාරය හමුවේ සිංහල ජාතික ව්‍යාපාරිකයකුට අයත් වෙළඳසැලක් ද ගිනිතබා විනාශ කර ඇත.

දැනට මේ සම්බන්ධව ලැබී ඇති ආරංචි සදහන් කරන්නේ කූඨ කොන්ත්‍රාත්තුවක් මත පිටස්තර මැරයන් යොදවා මෙම වෙලදසැල ගිනිබත් කර ඇති බවයි.

අදාල ප්‍රහාරයේ ජායාරූප සාක්ෂි පහත දැක්වෙයි.

FB IMG 1557844329376

FB IMG 1557844335677

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...