මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා එම මෝටර් රථ 10 ක් හෝ 11 ක් ලබා දී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.
ඊට අමතරව එම විදුලි වාහන සඳහා ඔවුන් ඉන්ධන දීමනාව ද ලබාගෙන ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මාස 03 ක කාලයක් සඳහා එලෙස ඉන්ධන දීමනාව ලබාගෙන ඇති බව රවී කරුණානායක මන්ත්‍රී වරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.




