ප්‍රාදේශීය රෝහලේ සිට ගම්පොළ රෝහලට මාරු කරන ලද තරුණියක් රැගෙන අදාළ සෞඛ්‍ය කාර්ය සහායිකාව ගිලන් රථයේ පැමිණ තිබෙන බවත් තරුණිය රෝහලට ඇතුළත් කර ආපසු යන අවස්ථාවේ පාළු ස්ථානයකදී රියැදුරු ඇයට අතවර කර තිබෙන බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාව පොලිසියට පැමිණිල්ලක් කර නොමැති අතර එයට හේතු වී ඇත්තේ, ගිලන් රථ රියැදුරාගේ තර්ජනය කිරීමක් බව දැනගන්නට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල කීය.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාව පුපුරැස්ස පොලිසියට ඊයේ (අගෝ. 14) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොළ රෝහලට යොමු කළ බව පොලිසිය පවසයි.
( mawbima | K.L. Suraweera - Kandy)
ගිලන් රියේදී සෞඛ්‍ය සේවිකාවකට අතවරයක්: රියැදුරුට එරෙහිව විමර්ශන
T
The Leader Desk
August 15, 2025 • 4:41 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ප්‍රාදේශීය රෝහලේ සිට ගම්පොළ රෝහලට මාරු කරන ලද තරුණියක් රැගෙන අදාළ සෞඛ්‍ය කාර්ය සහායිකාව ගිලන් රථයේ පැමිණ තිබෙන බවත් තරුණිය රෝහලට ඇතුළත් කර ආපසු යන අවස්ථාවේ පාළු ස්ථානයකදී රියැදුරු ඇයට අතවර කර තිබෙන බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
- සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාව පොලිසියට පැමිණිල්ලක් කර නොමැති අතර එයට හේතු වී ඇත්තේ, ගිලන් රථ රියැදුරාගේ තර්ජනය කිරීමක් බව දැනගන්නට තිබේ.
- පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොළ රෝහලට යොමු කළ බව පොලිසිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



