The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

අධිවේගී මාර්ගයේ වාහනවල ආසන පටි පැළ ඳීම අනිවාර්ය නීතිය අද සිට

T

The Leader Desk

September 1, 2025 • 3:45 AM

අධිවේගී මාර්ගයේ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය නීතිය අද සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පැවසුවේ, කෙසේ වුවද පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ආසන පටි සැකසීමට මාස 3 ක පමණ කාලයක් ලබාදී ඇති බවයි.
  • ඉදිරියේදී දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ ය.
  • රියදුරන් සහ මගී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රථවාහන ආසන පටි පැළදීමේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
  • වාහන ආසන පටි පැළදීම පිළිබඳ රියදුරන් සහ මගී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගිය සති කිහිපය තුළ දීප ව්‍යාප්තව සංවිධානය කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පැවසුවේ, කෙසේ වුවද පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ආසන පටි සැකසීමට මාස 3 ක පමණ කාලයක් ලබාදී ඇති බවයි.

ඉදිරියේදී දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ ය.

රියදුරන් සහ මගී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්

රථවාහන ආසන පටි පැළදීමේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

වාහන ආසන පටි පැළදීම පිළිබඳ රියදුරන් සහ මගී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගිය සති කිහිපය තුළ දීප ව්‍යාප්තව සංවිධානය කර තිබිණ. .

කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ දී පසුගිය අගෝස්තු 25 පැවති වැඩසටහනේ දී ආසන පටි පැළදීමේ වැදගත්කම අවධාරණය කෙරුනේ මෝටර් රථ ධාවන ශූරී ඩිලන්ත මාලගමුව විසිනි.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදාදීම ද මෙහිදී සිදුකෙරින.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...