The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

විපක්ෂයේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට?

T

The Leader Desk

September 1, 2025 • 5:30 AM

විපක්ෂයේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී අදාළ අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් තමන්ගේ පෞද්ගලික කටයුත්තකට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් ඒ සිද්ධිය ගැන සාක්ෂි රැසක් දැනටමත් ලැබී ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.
  • සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි දැනගන්නට ඇත.
  • ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ එම නායකයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
  • තවද අමාත්‍යාංශයක වියදම් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී අදාළ අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් තමන්ගේ පෞද්ගලික කටයුත්තකට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් ඒ සිද්ධිය ගැන සාක්ෂි රැසක් දැනටමත් ලැබී ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි දැනගන්නට ඇත.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ එම නායකයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

තවද අමාත්‍යාංශයක වියදම් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මේ අතර විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලනඥයන් 10 දෙනෙකු මේ වසරේදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

මේ වසරෙදි දඬුවම් නියම කෙරුණු දේශපාලඥයන් සංඛ්‍යාව තුනකි.

( lankadeepa | සුජිත් හේවාජුලිගේ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...