The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මාධ්‍ය ලේකම්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

September 1, 2025 • 3:13 PM

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මාධ්‍ය ලේකම්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතු කොටගෙන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
  • ලෙස්ලි අබේගුණවර්ධන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිවරයෙකි.
  • අවසන් ගමන් යන විට 77ත් වියේ පසු වූ ලෙස්ලි අබේගුණවර්ධන පියාණන්ගේ දේහය නො.16, 59 පටුමඟ මැනීන් පෙදෙස, වැල්ලවත්ත ලිපිනයේ තැන්පත් කර තිබෙන බවත් දේහය පිළිබඳ අවසන් කටයුතු සැප් 2 වෙනිදා (අඟහරුවාදා) සවස බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවත් පවුලේ ඥාතීන් විසින් දැනුම් දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතු කොටගෙන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

ලෙස්ලි අබේගුණවර්ධන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිවරයෙකි.

අවසන් ගමන් යන විට 77ත් වියේ පසු වූ ලෙස්ලි අබේගුණවර්ධන පියාණන්ගේ දේහය නො.16, 59 පටුමඟ මැනීන් පෙදෙස, වැල්ලවත්ත ලිපිනයේ තැන්පත් කර තිබෙන බවත් දේහය පිළිබඳ අවසන් කටයුතු සැප් 2 වෙනිදා (අඟහරුවාදා) සවස බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවත් පවුලේ ඥාතීන් විසින් දැනුම් දෙයි.

 yerytey

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...