The Leader News
BREAKING
Top Ad
පුවත්

රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්

T

The Leader Desk

June 8, 2026 • 9:32 AM

රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Kim Jong-un සහ ආර්යාව Ri Sol Ju, Kim ll-sung චතුරශ්‍රයේ සිට ෂී ජින්පිං සහ Peng Liyuan ආර්යාව මහත් හරසරින් පිළිගත් බවයි වාර්තා වන්නේ .
  • Kim Jong-un සමග එක්ව, ෂී ජින්පිං උතුරු කොරියානු මහජන හමුදාවේ ගෞරවනීය ආචාරය පිළිගැනීමට එක් ව සිටියේ ය.
  • උත්සවය අවසානයේ, චීන සහ කොරියානු භාෂාවලින් යුත් පිළිගැනීමේ සුබපැතුම් සහිත වර්ණවත් බැලූන් අහසට මුදා හැර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


Kim Jong-un සහ ආර්යාව Ri Sol Ju, Kim ll-sung චතුරශ්‍රයේ සිට ෂී ජින්පිං සහ Peng Liyuan ආර්යාව මහත් හරසරින් පිළිගත් බවයි වාර්තා වන්නේ .

Kim Jong-un සමග එක්ව, ෂී ජින්පිං උතුරු කොරියානු මහජන හමුදාවේ ගෞරවනීය ආචාරය පිළිගැනීමට එක් ව සිටියේ ය.

උත්සවය අවසානයේ, චීන සහ කොරියානු භාෂාවලින් යුත් පිළිගැනීමේ සුබපැතුම් සහිත වර්ණවත් බැලූන් අහසට මුදා හැර ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක් | The Leader