The Leader News
BREAKING
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉහළම දේශපාලන නායකයෙක් අද හෙටම අත්අඩංගුවට !

T

The Leader Desk

June 11, 2026 • 6:29 AM

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉහළම දේශපාලන නායකයෙක් අද හෙටම අත්අඩංගුවට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට අදාළව ප්‍රකාශයක් පෞද්ගලික රූපවාහිනි මාධ්‍යකදි කළ පොලිසිය භාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු අද හෙටම අත්අඩංගුවට ගනු ඇති බවයි.
  • ඔහු අන්වර්තනාම පහකින් පෙනී සිට ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
  • sonic යන්න එක් අන්වර්තනාමයක් බවද පැවසු නියෝජ්‍ය ඇමතිවරයා තවත් තොරතුරු බොහෝමයක් ලැබී ඇතත් මේ අවස්ථාවේදී පරීක්ෂණවලට බාධාවන නිසා ඒවා හෙළිදරව් නොකරන බවද කිය.
  • ඒ අතර තවත් වාර්තාවක සඳහන් වන්නේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ පමණක් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වුවද අත්අඩංගුවට ගතයුතු නම් එය සිදු කළ යුතු යයි ප්‍රකාශ කල බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට අදාළව ප්‍රකාශයක් පෞද්ගලික රූපවාහිනි මාධ්‍යකදි කළ පොලිසිය භාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු අද හෙටම අත්අඩංගුවට ගනු ඇති බවයි. ඔහු අන්වර්තනාම පහකින් පෙනී සිට ඇති බවත් හෙතෙම සඳහන් කළේය. sonic යන්න එක් අන්වර්තනාමයක් බවද පැවසු නියෝජ්‍ය ඇමතිවරයා තවත් තොරතුරු බොහෝමයක් ලැබී ඇතත් මේ අවස්ථාවේදී පරීක්ෂණවලට බාධාවන නිසා ඒවා හෙළිදරව් නොකරන බවද කිය.

ඒ අතර තවත් වාර්තාවක සඳහන් වන්නේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ පමණක් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වුවද අත්අඩංගුවට ගතයුතු නම් එය සිදු කළ යුතු යයි ප්‍රකාශ කල බවයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළ කරුවන්ට දඩුවම් කරන බවට ප්‍රතිඥාවක් දී නිසා ආණ්ඩුව ඒ අනුව ක්‍රියා කළ යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

(lankalokaya.lk | රන්ජිත් ආනන්ද ජයසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...