BREAKING
ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●
Top Ad
පුවත්

හම්බන්තොට මහ රෝහල අසලදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකුට බරපතල තුවාල!

T

The Leader Desk

August 4, 2026 • 7:50 AM

හම්බන්තොට මහ රෝහල අසලදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකුට බරපතල තුවාල!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රෝහල් කැන්ටිමේ සේවකයෙකු වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරේ
  • මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ කැන්ටිමේ සේවය කරනු ලබන පුද්ගලයෙකි.
  • ඔහු තවත් අයෙකු සමඟ රෝහලට යාබද ප්‍රදේශයකට ගොස් සිටි අවස්ථාවේදී හදිසියේ මතුවූ වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇත.
  • ප්‍රතිකාර සහ වනජීවී විමර්ශන වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කැන්ටිම් සේවකයා වහාම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විට රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවී කාර්යාලයෙන් විශේෂ විමර්ශනයක්


හම්බන්තොට මහ රෝහල ආසන්න පරිශ්‍රයේදී ඊයේ (අගෝස්තු 03) පස්වරු 5:00 ට පමණ සිදු වූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබේ.

මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ කැන්ටිමේ සේවය කරනු ලබන පුද්ගලයෙකි. ඔහු තවත් අයෙකු සමඟ රෝහලට යාබද ප්‍රදේශයකට ගොස් සිටි අවස්ථාවේදී හදිසියේ මතුවූ වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇත. එම අවස්ථාවේදී ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා වහා ක්‍රියාත්මක වී එම ස්ථානයෙන් දිවගොස් දිවි බේරා ගැනීමට සමත්ව තිබේ.

ප්‍රතිකාර සහ වනජීවී විමර්ශන

වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කැන්ටිම් සේවකයා වහාම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විට රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මහජනතාව වැඩිවශයෙන් ගැවසෙන රෝහල් පරිශ්‍රයක් ආසන්නයේ වන අලියෙකු සැරිසැරීම සහ මෙම ප්‍රහාරය සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සහ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

YEE9OIMA 400x400(වාර්තාව| රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)
Rahul Samantha Hettiarachchi
ගවේෂණාත්මක මාධ්‍යවේදී
'යුගල් කිෂෝර් ශුක්ලා’ ජාත්‍යන්තර සම්මානලාභී

rahulnews.srilanka@gmail.com

 

 RSH 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හම්බන්තොට මහ රෝහල අසලදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකුට බරපතල තුවාල! | The Leader