ඇයගේ නිවසේ තැන්පත් කර තැබීමට නියමිතව තිබේ.
සෙනසුරාදා (22) සවස 3.30ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සවස 05ට සිදු කිරීමට නියමිතය.
ඇයගේ අවසන් කැමැත්ත වී ඇත්තේ කිසිදු රාජ්‍ය උත්සවයකින් හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව සරලව අවසන් කටයුතු සිදු කිරීම බව පවුලේ ඥාතීන් සඳහන් කර තිබේ.




