The Leader News
BREAKING
මචාඩෝ වෙනිසියුලාවට පැමිණෙයි: කැරකස් දේශපාලන සමීකරණය අලුත් වෙයි●අජිත් තිලකසේන ගේ නිර්මාණ පිළිබඳ මතවාද දෙකක්●ගෝලීය කම්පන හමුවේ ආර්ථිකයට මාස තුනේ සැලසුමක්●‘මම තනියම’ ජාත්‍යන්තර සම්මාන ලබයි●මයික්‍රොසොෆ්ට් සේවකයින් හැටදහසකට ස්වේච්ඡා ඉවත්වීමේ වන්දි පැකේජයක්●ආටානාටියට අනුව ලියැවුණු වස් කවිය සහ බෞද්ධ සංස්කෘතිය●සෙන්ට්‍රල් බෑන්ක් ඉන්දීය මහ බැංකු ගිණුමෙන් කෝටි 14ක අබිරහස් මංකොල්ලයක්●ඕස්ට්‍රේලියානු සංචාරක සටන: ජෙට්ස්ටාර් පෙරළියට ශ්‍රීලංකන් ප්‍රතිචාරය●මානව හිමිකම් නිර්දේශ හමස්පෙට්ටියට: කොමිසමෙන් දැඩි බලතල ඉල්ලීමක්●සිනමා ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්●
Top Ad
පුවත්

යටත්තාවල රජමහා විහාරයේ අභිනව සංඝාවාසයට මුල්ගල් තබයි

Awara

Awara

October 24, 2026 • 6:30 PM

යටත්තාවල රජමහා විහාරයේ අභිනව සංඝාවාසයට මුල්ගල් තබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුරුණෑගල යටත්තාවල රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසය සඳහා මුල්ගල් තැබීම පසුගිය දා සුබ මොහොතින් සිදුවිය.
  • සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය රඹුක්වැල්ලේ නන්දාලෝක නාහිමියන් ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට, ආරාධිතයින් ලෙස මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ සහ ජලනි ප්‍රේමදාස ද සහභාගී විය.
  • දඹදෙණිය රාජධානියේ සිට පැවැත එක පෞරාණික විහාරස්ථානයක් වන මෙම යටත්තාවල රජමහා විහාරය, මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති විහාරස්ථාන වලින් එකක් ලෙසද හැඳින්විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

කුරුණෑගල යටත්තාවල රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසය සඳහා මුල්ගල් තැබීම පසුගිය දා සුබ මොහොතින් සිදුවිය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය රඹුක්වැල්ලේ නන්දාලෝක නාහිමියන් ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට, ආරාධිතයින් ලෙස මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ සහ ජලනි ප්‍රේමදාස ද සහභාගී විය.

දඹදෙණිය රාජධානියේ සිට පැවැත එක පෞරාණික විහාරස්ථානයක් වන මෙම යටත්තාවල රජමහා විහාරය, මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති විහාරස්ථාන වලින් එකක් ලෙසද හැඳින්විය හැකිය.

යටත්තාවල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මාවතගම සීවලී හිමියන්ගේ සහ විහාරාධිකාරී පුජ්‍ය අලබඩගම සීලක්කන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරුණු මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චරිත හේරත් සහ තුෂාර ඉඳුනිල් ද එක්ව සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...