අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
මෙම නඩු භාණ්ඩවලින් 17,248 ක් විවිධ මත්ද්‍රව්‍ය නඩුවලට අදාළ නඩු භාණ්ඩය.
සාමාන්‍යයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත දිනකට නඩු භාණ්ඩ 250 ක් පමණ විමර්ශනය සඳහා ඉදිරිපත් කෙරේ.
එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හිඟයක් පවත්නා බැවින් අදාළ විමර්ශන කටයුතු පමාවෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.
| deshaya
රස පරීක්ෂක ළඟ නඩු භාණ්ඩ 29,000ක් ගොඩගැසිලා!
T
The Leader Desk
August 31, 2025 • 3:44 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
- මෙම නඩු භාණ්ඩවලින් 17,248 ක් විවිධ මත්ද්‍රව්‍ය නඩුවලට අදාළ නඩු භාණ්ඩය.
- සාමාන්‍යයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත දිනකට නඩු භාණ්ඩ 250 ක් පමණ විමර්ශනය සඳහා ඉදිරිපත් කෙරේ.
- එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හිඟයක් පවත්නා බැවින් අදාළ විමර්ශන කටයුතු පමාවෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



