The Leader News
BREAKING
එක්ස්ප්‍රස් පර්ල් වන්දි තීන්දුව ක්‍රියාත්මක කිරීමේදී මතුවූ අලුත් අර්බුදය●උතුරු ආයෝජන පිමි: පරන්තන් සහ KKS හමුවේ නිලධාරිවාදී අභියෝගයක්●ඥානසාර හිමි නිදහස් කරගැනීමේ පාගමනක් මහනුවරින් කොළඹට●පාදුක්ක දුම්රිය ස්ථානය ජාතික ඇගයීමට ලක්වෙයි●අසූතුනේ ‘කළු ජූලිය’ හාරාඅවුස්සන්න පාර්ලිමේන්තු කාරක සභාවක්●යටගැසූ ප්‍රභූ නඩු 50ක් කරලියට : පළිගැනීමක්ද? නීතියේ ආධිපත්‍යයද?●ට්‍රම්ප් ඉරාන ප්‍රහාර අත්හිටුවයි: තෙල් වෙළඳපොළට සුළි සුළං තර්ජන●සරසවි අර්බුදය යළි කරළියට: ආචාර්යවරුන්ගෙන් දැඩි තීන්දුවක්●BMICH පොත් ප්‍රදර්ශනය: නව ලිබරල් ධනවාදී ඉල්ලුම සහ සැපයුම●2026 සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඈන් කාසන් වෙත…●
Top Ad
පුවත්

පොම්පියෝ දිවයිනට: රැවටෙන්න එපා! මේ 2020 මාධ්‍ය සංදර්ශනයක් නොවේ! (වීඩියෝ)

T

The Leader Desk

October 25, 2020 • 1:22 PM

පොම්පියෝ දිවයිනට: රැවටෙන්න එපා! මේ 2020 මාධ්‍ය සංදර්ශනයක් නොවේ! (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යහපාලන ආණ්ඩු සමයේදී එනම් 2019 වසරේ ජුනි මස අගදී මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමත් සමග එවකට විපක්ෂයේ සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට විරෝධය පළකළේ මෙසේය.
  • ඒ අනුව, 2015 වසරේ දී එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ ආරාධනයෙන් ජෝන් කෙරී පැමිණීමෙන් පසුව, ලංකාවට පැමිණෙන එක්සත් ජනපද යේ ඉහළම රාජ්‍ය නිළධාරියා වන්නේ මයික් පොම්පියෝ ය.
  • ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස මුල පැවැත්වීමට නියමිතව තිබිය දී මයික් පොම්පියෝ මෙසේ කඩිමුඩියේ ශ්‍රී ලංකාවට පැමිණීම විදෙස් රාජ්‍යතන්ත්‍රීකයින්ගේ පවා විමතියට හේතුවී ඇත.
  • එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ සංචාරය හා චීන බලපෑම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පසුගියදා ප්‍රකාශකර සිටියේ , චීනය හා ඇමෙරිකාව අනාගතයේ ඔවුන්ගේ යුධ පිටිය බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ සටන ආරම්භ කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

යහපාලන ආණ්ඩු සමයේදී එනම් 2019 වසරේ ජුනි මස අගදී මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමත් සමග එවකට විපක්ෂයේ සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට විරෝධය පළකළේ මෙසේය.

කෙසේවුවද මයික් පොම්පියෝ ගේ එම සංචාරය හදිසියේ ම අවලංගු විය.

ඒ අනුව, 2015 වසරේ දී එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ ආරාධනයෙන් ජෝන් කෙරී පැමිණීමෙන් පසුව, ලංකාවට පැමිණෙන එක්සත් ජනපද යේ ඉහළම රාජ්‍ය නිළධාරියා වන්නේ මයික් පොම්පියෝ ය.

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස මුල පැවැත්වීමට නියමිතව තිබිය දී මයික් පොම්පියෝ මෙසේ කඩිමුඩියේ ශ්‍රී ලංකාවට පැමිණීම විදෙස් රාජ්‍යතන්ත්‍රීකයින්ගේ පවා විමතියට හේතුවී ඇත.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ සංචාරය හා චීන බලපෑම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පසුගියදා ප්‍රකාශකර සිටියේ, චීනය හා ඇමෙරිකාව අනාගතයේ ඔවුන්ගේ යුධ පිටිය බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ සටන ආරම්භ කර ඇති බවයි.  

 

සබැඳි පුවත් :

චීන හාදකම්වලට විරෝධය පෑමට එක්සත් ජනපද ලොක්කෙක් කොළඹ එයි

ආණ්ඩුවේ ඉන්දු, චීන සාකච්ඡා වලට පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොළඹ එයි  

ශ්‍රී ලංකා -චීන ගනුදෙනු ගැන ඇමරිකාව කනස්සල්ලෙන් : රාජ්‍ය ලේකම් පොම්පියෝ දිවයිනට 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...