The Leader News
BREAKING
Top Ad
පුවත්

සුපර් ස්ටාර් ගාමිණී සමුගනී

T

The Leader Desk

November 14, 2021 • 6:33 AM

සුපර් ස්ටාර් ගාමිණී සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීර්ඝ කාලයක් පිළිකා රෝගයකින් පීඩා විඳි ඔහු මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
  • සිරස සුපර් ස්ටාර් සීසන් 02 තරගාවලිය හරහා ජනතා ආකර්ශණයක් දිනාගත් ඔහු ගැයූ දන්නවද මම දුකින්, රතු මැණිකේ, ඔබට කඳුලක් වෙලා ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතරේ ජනප්‍රිය විය.
  • ඊට අමතරව රංගන ශිල්පියෙක් ලෙස ටෙලි නිර්මාණ කිහිපයකම ඔහුව දැකගන්නට ලැබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දීර්ඝ කාලයක් පිළිකා රෝගයකින් පීඩා විඳි ඔහු මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

සිරස සුපර් ස්ටාර් සීසන් 02 තරගාවලිය හරහා ජනතා ආකර්ශණයක් දිනාගත් ඔහු ගැයූ දන්නවද මම දුකින්, රතු මැණිකේ, ඔබට කඳුලක් වෙලා ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතරේ ජනප්‍රිය විය.

ඊට අමතරව රංගන ශිල්පියෙක් ලෙස ටෙලි නිර්මාණ කිහිපයකම ඔහුව දැකගන්නට ලැබුණි.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...