The Leader News
BREAKING
Top Ad
පුවත්

දමිළ රැප් ගායක ගනේෂ්ට PTA වෙනුවට 'රාජද්‍රෝහී' චෝදනා

T

The Leader Desk

June 13, 2026 • 4:02 AM

දමිළ රැප් ගායක ගනේෂ්ට PTA වෙනුවට 'රාජද්‍රෝහී' චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැවිරිදි තරුණ දෙමළ සංගීතඥ ගනේෂ් කුමාර් සංකේතන් කිලිනොච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ 30 වසරක යුද්ධයෙන් මියගිය මළවුන් සිහිකර ගීතයක් ගායනා කිරීම නිසාය.
  • ( උපුටා ගැනීම -@JDSLanka ).
අකුරු ප්‍රමාණය (Font Size):


යුද්ධයෙන් මියගිය අය සිහිපත් කරමින් ගීතයක් ගායනා කළ බවට චෝදනා කරමින් කිලිනොච්චි පොලිසිය විසින් ජුනි මස 02 වැනි දින  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් PTA යටතේ අත්අඩංගුවට ගත් කිලිනොච්චි, උදයනගර්-බටහිර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණ දෙමළ සංගීතඥ ගනේෂ් කුමාර් සංකේතන් දින 14 ක රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස චාවකච්චේරි මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

24 හැවිරිදි තරුණ දෙමළ සංගීතඥ ගනේෂ් කුමාර් සංකේතන් කිලිනොච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ 30 වසරක යුද්ධයෙන් මියගිය මළවුන් සිහිකර ගීතයක් ගායනා කිරීම නිසාය.

( උපුටා ගැනීම -@JDSLanka)

JDS lanka

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...