The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා අඩාල වෙයි

T

The Leader Desk

August 30, 2025 • 4:35 PM

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා අඩාල වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ වායු සමීකරණ පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 03නම ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බවයි.
  • නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි දින 02 ඇතුළත විකිරණ ප්‍රතිකාර සේවා යළි ආරම්භ කළ හැකි බවයි.
  • අක්‍රිය වූ වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීම මේ වන විට ආරම්භ කර තිබේ‍.
අකුරු ප්‍රමාණය (Font Size):


සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ වායු සමීකරණ පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 03නම ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බවයි.

අක්‍රිය වූ වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීම මේ වන විට ආරම්භ කර තිබේ‍.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි දින 02 ඇතුළත විකිරණ ප්‍රතිකාර සේවා යළි ආරම්භ කළ හැකි බවයි.

විකිරණ ප්‍රතිකාර සේවා අඩාලවීම හේතුවෙන් අපේක්ෂා රෝහලේ රෝගීන් රැසක් මේ වන විට දැඩි පීඩාවට පත්වී සිටී.

| News1st

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...