BREAKING
'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●
Top Ad
පුවත්

ටෙලිකොම් ඇප් එකකින් UPTO ඡන්දය Online: මැතිවරණ කොමිසමටත් අපූරු ආදර්ශයක්!

T

The Leader Desk

August 20, 2026 • 2:15 PM

ටෙලිකොම් ඇප් එකකින් UPTO ඡන්දය Online: මැතිවරණ කොමිසමටත් අපූරු ආදර්ශයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ටෙලිකොම් සහයෝගයෙන් හා CERT පූර්ණ අනුමැතියෙන් අගෝස්තු 23 වැනිදා ඩිජිටල් තාක්ෂණයෙන් පැවැත්වෙන ඓතිහාසික නිලවරණය.
  • තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (UPTO) නිලවරණය 2026 අගෝස්තු මස 23 දින පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දරගෙන් කළ විමසීමකදී පවසා සිටියේය.
  • මෙවර online මගින් තම සාමාජිකයින් සියලුදෙනාටම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව හිමිකර ඇති අතර, කිසිඳු වියදමකින් තොරව නිළවරණය සඳහා සහභාගීවීමට අවස්ථාව සලසා ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
  • වෘත්තීය සමිති ඉතිහාසයේ ප්‍රථමවරට වෘත්තීය සමිතියක් විසින් පූර්ණ ඩිජිටල්කරණයට පත්කරමින් මෙවර online මගින් තම සාමාජිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සඳහා අවස්ථාව හිමි කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


වියදම් අවම කරමින් සාමාජිකයන්ට ජංගම දුරකථනයෙන්ම ඡන්දය දීමට ඉඩ සලසා, රාජ්‍ය සේවයේ ඩිජිටල් විප්ලවයකට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගෙන් මුලපිරීමක්.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (UPTO) නිලවරණය 2026 අගෝස්තු මස 23 දින පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දරගෙන් කළ විමසීමකදී පවසා සිටියේය.

මෙවර online මගින් තම සාමාජිකයින් සියලුදෙනාටම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව හිමිකර ඇති අතර, කිසිඳු වියදමකින් තොරව නිළවරණය සඳහා සහභාගීවීමට අවස්ථාව සලසා ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

වෘත්තීය සමිති ඉතිහාසයේ ප්‍රථමවරට වෘත්තීය සමිතියක් විසින් පූර්ණ ඩිජිටල්කරණයට පත්කරමින් මෙවර online මගින් තම සාමාජිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සඳහා අවස්ථාව හිමි කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් නිර්මානය කරන ලද APP  (ඇප්) යෙදවුමක් හරහා තම දුරකථනය මගින් තම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා ඇත.

මෙම APP (ඇප්) යෙදවුමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) විසින් මේ සඳහා පූර්ණ අනුමැතිය හිමිව ඇති බව මංජුල ජයසුන්දර ප්‍රකාශ කර සිටියේ.

ඉදිරියේදී තම රටපුරා සිටින තම සාමාජිකත්වය ලබාගෙන ඇති වෘත්තිය සමිති සඳහා මෙම online ක්‍රමය මගින් තම සාමාජිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවුන් ඇති අතර, එය වියදම් අඩු හා සියලු සාමාජිකයින්ට සම්බන්ධවීමට ඇති අවස්ථාව ඉහල බවත්, AI digital  ලෝකයේ රාජ්‍ය සේවයට තමන් සුදානම් බවත් පෙන්වීමට මෙය මහඟු අවස්ථාවක් බවත් මංජුල ජයසුන්දර වැඩි දුරටත් පවසා සිටියේය.

 
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...