The Leader News
BREAKING
Top Ad
පුවත්

'නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණයි' - AKD

T

The Leader Desk

July 6, 2023 • 10:53 AM

'නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණයි' - AKD

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී විමසිය.
  • තිබෙන නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණක් බව ද තෝරු මෝරු නීතියෙන් ගැලවෙන බවද කී දිසානායක මන්ත්‍රීවරයා, මෙය චෞර වළල්ලක් බව ද එම දූෂිත වළල්ල මැඩ පවත්වන්න නම් ශක්තිමත් දේශපාලනයක් අවශ්‍ය බව ද කීය.
  • "අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එන්න කියනකොට නයා කනවා නම් ඒක නීතියේ ප්‍රශ්නයක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):

අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී විමසිය.

තිබෙන නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණක් බව ද තෝරු මෝරු  නීතියෙන් ගැලවෙන බවද කී දිසානායක මන්ත්‍රීවරයා, මෙය චෞර වළල්ලක් බව ද එම දූෂිත වළල්ල මැඩ පවත්වන්න නම් ශක්තිමත් දේශපාලනයක් අවශ්‍ය බව ද කීය.

නීතියෙන් පමණක් මෙය කළ හැකි යැයි සිතනවා නම් ඒ මරිමෝඩ කතාවට අප අහුවෙන්නෙ නැතැයි අනුර දිසානායක එහිදී කියා සිටියේය.

"අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එන්න කියනකොට නයා කනවා නම් ඒක නීතියේ ප්‍රශ්නයක් ද? නයා ගේ ප්‍රශ්නයක් ද? නැහැ දේශපාලනයේ ප්‍රශ්නයක්.

දූෂිතයෙක් කවදාවත් දූෂකයෙකු ට දඬුවම් දෙන්නේ නෑ. එක නිකං අපේක්ෂිත ඇප වගේ යැයි ද අනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.


 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...