BREAKING
Top Ad
ආරක්ෂක

පාස්කු ප්‍රහාරය කොමිෂන් වාර්තා එළිදරව් කරන්න ඇයි බය? - නීතිඥ තිරන්ත වල්ලියද්ද විමසයි (වීඩියෝ)

T

The Leader

October 7, 2024 • 11:22 PM

පාස්කු ප්‍රහාරය කොමිෂන් වාර්තා එළිදරව් කරන්න ඇයි බය? - නීතිඥ  තිරන්ත වල්ලියද්ද විමසයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගය පක්ෂයේ මැතිවරණ පොරොන්දු අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ බව ලොව ම දන්නා කරුණකි.
  • එහෙත් ඔවුන්ගෙන් ද එම කටයුත්ත ඉටු වේද යන සැකය දැන් දැන් කතා බහට ලක්ව තිබේ.
  • මතු පළ වන්නේ එම කතිකාව වඩාත් තහවුරු කිරීම සම්බන්ධයෙන් නීතිඥ තිරන්ත වල්ලියද්ද විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් ප්‍රකාශනය අඩංගු විඩියෝවකි.  සබැඳි ලිපි : 'පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ' - ගම්මන්පිල
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වන විට බලය හොබවන්නේ එදා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා අදාළ වැරැදිකරුවන්ට දඩුවම් ලබා දෙන බවට පොරොන්දු වූ ජාතික ජන බලවේගය යි. එහෙත් ඔවුන්ගෙන් ද එම කටයුත්ත ඉටු වේද යන සැකය දැන් දැන් කතා බහට ලක්ව තිබේ.

මතු පළ වන්නේ එම කතිකාව වඩාත් තහවුරු කිරීම සම්බන්ධයෙන් නීතිඥ තිරන්ත වල්ලියද්ද විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් ප්‍රකාශනය අඩංගු විඩියෝවකි. 



සබැඳි ලිපි :

'පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ' - ගම්මන්පිල



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...