පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැක සංකා පවත්වා ගත යුතු නැති බවත් ඔහු සඳහන් කරයි.
කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මේ බව සඳහන් කළේ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී එක්වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තා නැති වූයේ කෙසේද? ඒවායේ පිටු ගැලවුණේ කෙසේද? යන්න සොයා බලන බවද ඔහු සඳහන් කරයි.
ඒ පිළිබඳව කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත්, මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශන වාර්තා සියල්ල අධ්‍යන කර අදාළ පරීක්ෂණය විමර්ශන කණ්ඩායම් විසින් මෙහෙයවන බවත් කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(lankatruth.com)
'පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා' - කැබිනට් ප්‍රකාශක
T
The Leader
October 9, 2024 • 12:29 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් සඳහන් කරයි.
- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තා නැති වූයේ කෙසේද?
- යන්න සොයා බලන බවද ඔහු සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


