BREAKING
Top Ad
ආරක්ෂක

මීළඟ යුද හමුදාපති ගැන ඉඟියක් !

T

The Leader

December 30, 2024 • 12:56 AM

මීළඟ යුද හමුදාපති ගැන ඉඟියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
  • ඒ අනුව ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
  • වත්මන් යුද හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ මේ වන විට ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු එම තනතුරට පත් කිරීමට නියමිතව තිබේ.
  • ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.

ඒ අනුව ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

වත්මන් යුද හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ මේ වන විට ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු එම තනතුරට පත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත.

| adaderana

සබැඳි පුවත් :
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා: 'මම විශ්‍රාම යන්නේ වැඩිම කාලයක් සේවයේ යෙදුණු හමුදා නිලධාරියා විදිහට'

ශවේන්ද්‍ර ඇතුළු ත්‍රීවිධ හමුදාපතිවරුන්ගේ සේවා දිගු අවසන් - යුද හමුදාපති ධුරයට තුන්කොන් සටනක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...