BREAKING
Top Ad
ආරක්ෂක

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරයි

T

The Leader

January 8, 2025 • 11:27 PM

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ විමර්ශන කඩිනම් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන වෙත ඊයේ (08 වැනිදා) දන්වා සිටියේය.
  • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවලදී පුද්ගලයන්ගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු දන්වා සිටියහ.
  • අදාළ සැකකරු අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ද දුන්නේය.
  • අදාළ සැකකරු නීතිපති උපදෙස් ලැබෙනතුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධව පුහුණුව ලබා මෙරටට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් නමැති සැකකරුවකු අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරිහු අධිකරණය වෙත එලෙස දන්වා සිටියහ.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවලදී පුද්ගලයන්ගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු දන්වා සිටියහ.

අදාළ සැකකරු අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ද දුන්නේය.

අදාළ සැකකරු නීතිපති උපදෙස් ලැබෙනතුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

( aruna | ඉෂාර රත්නායක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...