BREAKING
Top Ad
ආරක්ෂක

පතිනායක කැපේ ! - පොලිසියේ දෙවැනි පුටුව සංජීව ධර්මරත්නට !!

T

The Leader

November 3, 2025 • 12:04 AM

පතිනායක කැපේ ! - පොලිසියේ දෙවැනි පුටුව සංජීව ධර්මරත්නට !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනි පුටුව ලෙස හැඳින්වෙන පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සංජීව ධර්මරත්න ට හිමිවී ඇත.
  • මෙම මාරුවීම සඳහා ජාතික පොලිස් කොමිසමේ ද අනුමැතිය හිමිවී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එය ලබාදීමට නියමිතය.
  • මේ අතර බස්නාහිර පළාත භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සංජීව මැදවත්ත පත් කිරීමට නියමිතය.
  • මෙම මාරුවීම් සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක එම ධුරයෙන් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමත් සමගම සංජීව ධර්මරත්න ට මෙම ධුරය හිමිවී තිබේ.

මෙම මාරුවීම සඳහා ජාතික පොලිස් කොමිසමේ ද අනුමැතිය හිමිවී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එය ලබාදීමට නියමිතය.

මේ අතර බස්නාහිර පළාත භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සංජීව මැදවත්ත පත් කිරීමට නියමිතය.

 උතුරු පළාත භාරව බුද්ධික සිරිවර්ධන ද උතුරු මැද පළාත භාරව තිස්ස ධනපාල ද මාරු කර යැවීමට නියමිතය.

මෙම මාරුවීම් සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

( divaina | හේමන්ත රන්දුණු)


මෙම පුවතට අදාල තවදුරටත් විස්තර :


පොලිසියේ ඉහළ පුටු පෙරෙලෙයි ?

SDIG ලලිත් පතිනායකගේ වැඩ තහනම් කිරීමේ සුදානමක් ! - DIG කිත්සිරි ජයලත්ට උසස්වීමක්

පොලිස් ලොක්කෝ අතර ලොකු ගැටුමක් ! SDIG ට එරෙහිව පොලිස්පති, පොලිසි යයි !!

පොලිස්පති ඇතුළු ලොක්කන් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ CIDයේ විමර්ශනයට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...