The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
ආරක්ෂක

පාස්කු ප්‍රහාරකයන් සහ ලංකාවේ බුද්ධි අංශ අතර ගණුදෙනු ගැන FBI කියන්නේ කුමක්ද? - උදය ගම්මන්පිල හෙළි කරයි

T

The Leader Desk

April 30, 2025 • 11:15 AM

පාස්කු ප්‍රහාරකයන් සහ ලංකාවේ බුද්ධි අංශ අතර ගණුදෙනු ගැන FBI කියන්නේ කුමක්ද? - උදය ගම්මන්පිල හෙළි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊමේල් ගිණුම් පවා යළි ප්‍රකෘතිමත් කර පරීක්ෂා කර බැලුව ද ඔවුන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සමග කිසිදු පණිවුඩ හුවමාරුවක් සිදු කරගත් බවට කිසිදු සාක්‍ෂියක් හෙළිවී නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
  • ඔහු මෙම හෙළිදරව් කිරීම සිදු කළේ ඊයේ (29) ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහන සමග එක් වෙමිනි.
  • මතු පළ වන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊමේල් ගිණුම් පවා යළි ප්‍රකෘතිමත් කර පරීක්ෂා කර බැලුව ද ඔවුන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සමග කිසිදු පණිවුඩ හුවමාරුවක් සිදු කරගත් බවට කිසිදු සාක්‍ෂියක් හෙළිවී නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

එය ඔහුගේ පුද්ගලික අදහසක් නොවන අතර ඔහු අදාළ කරුණු පදනම් කරගන්නේ පාස්කු වාර්තාව පිළිබඳ එෆ්බීඅයි වාර්තාවෙනි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ එල්ල වී පැය 48ක් ඇතුළත 2019.04.23 ISIS සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම බාර ගත් බවත් 2019.04.29 දින එවකට ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කර අල් බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රහාරය එල්ල කිරීමට හේතු පැහැදිලි කළ බවත් FBI වාර්තාව උපුටා දක්වමින් පිවිතුරු හෙළ උරුමය නායකයා පෙන්වා දෙයි.

ඔහු මෙම හෙළිදරව් කිරීම සිදු කළේ ඊයේ (29) ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහන සමග එක් වෙමිනි.  

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු රැසක් මෙන්ම වත්මන් දේශපාලන කරළියේ තිරයෙන් පිටුපස සිදුවන කරුණු සම්බන්ධයෙන් ද මෙම වැඩසටනේ දී සාකච්ඡාවට භාජනය විය.

මතු පළ වන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව ය.  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...