20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව

බව සඳහන් ලියකියවිල්ලක් මේවනවිට අවකාශයේ සංසරණය වෙමින් තිබෙන අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගණනාවක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇත.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

 

ශ්‍රේෂ්ඨාධිකරණය 20වන සංසෝධනය අනුමත කරයි!

Sunanda Dපහත සඳහන් සූලු වෙනස්කම් සහිතව ශ්‍රේෂ්ඨඨාධිකරණය ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති 20 වන සංසෝධනය වය්‍යවස්ථානුකූල බවට නඩු තීන්දුව දී ඇති බව ප්‍රසිද්ධ අවකාශයේ සංසරණය වන ” ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය” බව කියැවෙන පිටු 61කින් සමන්විත වාර්තාවක් පෙන්වා දෙයි.

ජනාධිපතිගේ 33(1) යටතේ තිබු බලය ඉවත් කිරීම වැරදිය. ( 20 හි 3 වන යෝජනාව) ජනාධිපතිගේ ක්‍රියාවකට එරෙහිව මානව හිමිකම් නඩු පැවරීමට තිබු බලය ඉවත් කිරීම වැරදිය. (20 හි 5 වන යෝජනාව) ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුවිමට ඇති බලය ඡන්දයකින් පසු අවුරුද්දක් දක්වා අඩු කිරිම වැරදිය. ( 20 හි 14 වන යෝජනාව) මැතිවරන කොමිසම ලබාදෙන නිර්නායක ඉවත් කිරීම වැරදිය. (20 හි 20 වන යෝජනාව) අනික් සියලුම යෝජනා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියට අනුකූලය.

Sunanda D Post

 

Uvindu Kurukulasuriya ගේ FB සටහන :

''සුප්‍රීම් කෝට් ඩිටර්මිනේශන් එක උදේ පාන්දරම අපේ ෆෝන්වලට ලීක් කරේ කවුද අනේ. බලන් ඉඳල ඉඳල ඔන්න ඔහේ දාල දැම්ම. ජිවිතේ පලමුවතාවට එහෙම එකක් උනේ!'

SC Gives Green Light To Passage Of 20A: Clauses 3, 5 & 14 Can Be Passed Without Referendum But Subject To Amendment – Determination

Uvindu post

සබැඳි පුවත්

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස් තීන්දුව එයි - 'කොපියක්' අන්තර්ජාලයේ !  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්