The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
පුවත්

දින 20ක් වයසැති බිළිඳා ආදාහනය කිරීමට එරෙහිව දෙමාපියන් ශ්‍රේෂ්ඨාධිකරණයට!

T

The Leader Desk

December 24, 2020 • 4:59 AM

දින 20ක් වයසැති බිළිඳා ආදාහනය කිරීමට එරෙහිව දෙමාපියන් ශ්‍රේෂ්ඨාධිකරණයට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් මියගිය දින 20 ක් වයසැති ළදරුවාගේ දෙමව්පියන්
  •   පෙත්සම්කරුවන්ගේ දරුවා රෝහල්ගත කිරීමේ සිට මළ සිරුර බැහැර කිරීම දක්වා සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් මෙම පෙත්සම මගින් ඉල්ලා සිටීති.
  •   තම අලුත උපන් දරුවා සඳහා කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බව පැහැදිලි කිරීම සඳහා කිසිදු ලේඛණමය සාක්ෂියක් තමන්ට ලබා දී නොමැති බව පෙත්සම්කරුවන් දෙදෙනා පවසා සිටිති.
  •        සබැඳි පුවත් : කොවිඩ්වලට බිළිවූ දින 20ක බිළිදා : මාධ්‍යවලින් දුෂ්ඨයාට ඇන්දූ පියෙකුගේ වේදනාව 
අකුරු ප්‍රමාණය (Font Size):
විසින් ඊයේ (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
 
පෙත්සම්කරුවන්ගේ දරුවා රෝහල්ගත කිරීමේ සිට මළ සිරුර බැහැර කිරීම දක්වා සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් මෙම පෙත්සම මගින් ඉල්ලා සිටීති.
 
පෙත්සම්කරුවන් (දෙමව්පියන්) මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් සහ ෆාතිනා ෂෆ්නාස් ගොනු කළ මෙම පෙත්සමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,  රිජ්වේ ආර්යාව රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, අමාත්‍යාංශ ලේකම් ඇතුළු  තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
 
තම අලුත උපන් දරුවා සඳහා කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බව පැහැදිලි කිරීම සඳහා කිසිදු ලේඛණමය සාක්ෂියක් තමන්ට ලබා දී නොමැති බව පෙත්සම්කරුවන් දෙදෙනා පවසා සිටිති.
  
 
 
සබැඳි පුවත් :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...