BREAKING

විදේශ

Showing page 2 of 134 (2,000 articles)

ට්‍රම්ප් - ෂී ඓතිහාසික වොෂින්ටන් සාකච්ඡාව : ලෝක බලවතුන් වෙළඳ ගැටුම් ලිහිල් කරගනී
විදේශ

ට්‍රම්ප් - ෂී ඓතිහාසික වොෂින්ටන් සාකච්ඡාව : ලෝක බලවතුන් වෙළඳ ගැටුම් ලිහිල් කරගනී

කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය වෙළඳාම රැකගැනීමට ඇමෙරිකාව සහ චීනය එකඟතාවකට

The Leader7 days ago
ලොව ප්‍රමුඛ AI සමාගම්වලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හදිසි පණිවිඩයක්
විදේශ

ලොව ප්‍රමුඛ AI සමාගම්වලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හදිසි පණිවිඩයක්

කෘත්‍රිම බුද්ධිය පාලනයෙන් ගිලිහී යාමේ අවදානම ගැන ආරක්ෂක මණ්ඩලයට අනතුරු අඟවයි.

The Leader7 days ago
උපාධියට සරිලන රැකියා නැතිව ලතවෙන ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුර
විදේශ

උපාධියට සරිලන රැකියා නැතිව ලතවෙන ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුර

* උපාධියට සරිලන රැකියා නොලැබීමෙන් ඕස්ට්‍රේලියානු සේවකයින්ගෙන් අඩක්ම කලකිරීමෙන්

The Leader7 days ago
ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුරෙන් අඩක්ම තවමත් දෙමව්පියන් ළඟ: සමීක්ෂණයකින් හෙළිවූ අර්බුදය
විදේශ

ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුරෙන් අඩක්ම තවමත් දෙමව්පියන් ළඟ: සමීක්ෂණයකින් හෙළිවූ අර්බුදය

නිවාස අර්බුදය, අධ්‍යාපනයට සරිලන රැකියා නොමැතිකම සහ ජීවන බර තරුණයන් නිවෙස්වල සිරකරයි

The Leader8 days ago
ට්‍රම්ප් - ෂී හමුව ඇරඹෙයි: ඇමෙරිකා-චීන වෙළෙඳ තීරුබදු විරාමය දීර්ඝ කෙරේ
විදේශ

ට්‍රම්ප් - ෂී හමුව ඇරඹෙයි: ඇමෙරිකා-චීන වෙළෙඳ තීරුබදු විරාමය දීර්ඝ කෙරේ

දෙරට අතර වෙළෙඳ ගැටුම් තාවකාලිකව සමනය කරමින් තීරුබදු සහනය ලබන ජනවාරි දක්වා

The Leader8 days ago
ඉන්දියාවේදී සැම්සුන්ග් සහ එල්ජී සමාගම්වලට බදු විමර්ශනයක්
විදේශ

ඉන්දියාවේදී සැම්සුන්ග් සහ එල්ජී සමාගම්වලට බදු විමර්ශනයක්

නවීන OLED රූපවාහිනී කොටස් ආනයනයේදී සහනදායී බදු ලබාගැනීමේ සිද්ධියක් DRI විමර්ශනයට

The Leader8 days ago
ලොව තුන්වැනි කුඩාම රට එක්සත් ජාතීන් හමුවේ නම වෙනස් කරයි
විදේශ

ලොව තුන්වැනි කුඩාම රට එක්සත් ජාතීන් හමුවේ නම වෙනස් කරයි

*යටත්විජිත උරුමයෙන් මිදී ‘නාවුරු’ යළි ‘නඔයිරෝ’ වෙයි

The Leader8 days ago
ලෝක ප්‍රසිද්ධ 'ලුක්ස්මැක්සිං' සමාජ මාධ්‍ය අනුගාමිකයාට බරපතළ ලිංගික අතවර චෝදනා
විදේශ

ලෝක ප්‍රසිද්ධ 'ලුක්ස්මැක්සිං' සමාජ මාධ්‍ය අනුගාමිකයාට බරපතළ ලිංගික අතවර චෝදනා

බාලවයස්කාර දැරියකට මත්පැන් පොවා ඇයගේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් ලිංගිකව හැසිරුණු බවට පැමිණිල්ලක්

The Leader8 days ago
ධවල මන්දිර මාධ්‍ය තහනමට එරෙහිව අමෙරිකානු අධිකරණයෙන් තීරණාත්මක විභාගයක්
විදේශ

ධවල මන්දිර මාධ්‍ය තහනමට එරෙහිව අමෙරිකානු අධිකරණයෙන් තීරණාත්මක විභාගයක්

CNN, Politico සහ MS NOW නීති මඟට: විධායක බලතල සහ මාධ්‍ය නිදහස අතර ගැටුම කරළියට

The Leader8 days ago
කැනඩාවේ ‘වෛද්‍ය සහය හිමි මරණ’ අමෙරිකාවේ ගිනිඅවි ඝාතන අභිබවා යයි!
විදේශ

කැනඩාවේ ‘වෛද්‍ය සහය හිමි මරණ’ අමෙරිකාවේ ගිනිඅවි ඝාතන අභිබවා යයි!

2024 සංඛ්‍යාලේඛන සැසඳීමක් කරළියට: රෝගී අභිමතය සහ ආරක්ෂණ රෙගුලාසි ගැන ජාත්‍යන්තර ප්‍රශ්නාර්ථයක්

The Leader8 days ago
ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීමට වාර්ෂිකව කෝටියකට වැඩි මුදලක්
විදේශ

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීමට වාර්ෂිකව කෝටියකට වැඩි මුදලක්

ගෘහ වියදම් සියයට 134කින් ඉහළට; ආදායම නොසෑහෙන බවට පවුල් සංවිධාන අනතුරු අඟවයි.

The Leader8 days ago
එක්සත් ජාතීන් හමුවේ මැක්‍රොන් - ට්‍රම්ප් ගැටුම කරළියට
විදේශ

එක්සත් ජාතීන් හමුවේ මැක්‍රොන් - ට්‍රම්ප් ගැටුම කරළියට

* සාමයක් ප්‍රකාශ කළද ගාසා තීරයට මානුෂීය ආධාර ලැබීම තවමත් බිංදුවේ බවට ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් අනාවරණයක්

The Leader8 days ago
ඔබාමාකෙයාර් කප්පාදුවෙන් ලක්ෂ 7කට වැඩ වරදී: ඇමරිකාවෙන් දැවැන්ත වංචාවක් එළියට!
විදේශ

ඔබාමාකෙයාර් කප්පාදුවෙන් ලක්ෂ 7කට වැඩ වරදී: ඇමරිකාවෙන් දැවැන්ත වංචාවක් එළියට!

ව්‍යාජ ලියාපදිංචි කිරීම් හරහා ලබාගත් බිලියන 2.2ක සහනාධාර අවලංගු කිරීමට ට්‍රම්ප් පාලනයෙන් සැර පියවරක්

The Leader9 days ago
ට්‍රම්ප් සහ ෂී ජින්පිං හමුවට පෙර තායිවාන ආයුධ අලෙවිය ගැන දැඩි අවධානයක්
විදේශ

ට්‍රම්ප් සහ ෂී ජින්පිං හමුවට පෙර තායිවාන ආයුධ අලෙවිය ගැන දැඩි අවධානයක්

1982 ගිවිසුම පෙන්වා දෙමින් තායිවාන ආයුධ සැපයුම් නවත්වන ලෙස චීනයෙන් දැඩි බලපෑම්.

The Leader9 days ago
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසියක්: ලෝක වෙළෙඳපොළේ අවධානය
විදේශ

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසියක්: ලෝක වෙළෙඳපොළේ අවධානය

අමෙරිකානු සම්බාධක ලිහිල් කළහොත් දින හතකින් සාගර මාර්ගය විවෘත කිරීමට සූදානම් බව නිව්යෝර්ක් නුවරදී ප්‍රකාශ වේ

The Leader9 days ago