විදේශ
Showing page 6 of 134 (2,000 articles)

බ්‍රික්ස් සහයෝගිතාවයේ තෙවන ස්වර්ණමය දශකයට චින ජනපතිගෙන් නව බලාපොරොත්තුවක්
20 වසරක ප්‍රගතිය සමරමින් නවදිල්ලි නුවර ඇරඹි 18 වැනි බ්‍රික්ස් සමුළුවේදී, ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල එකමුතුව වෙනුවෙන් චීන ජනපතිගෙන් ප්‍රබල සහතිකයක්.

පුටින් ඉන්දියාවට: ට්‍රම්ප්ගේ තර්ජන මැද බ්‍රික්ස් නායකයෝ දිල්ලියට රැස්වෙති
බටහිර ආධිපත්‍යයට අභියෝගයක් ද? අභ්‍යන්තර ගැටුම් මැද ආර්ථික බලවතුන්ගේ එකමුතුව

මුහුදු පත්ලේ අන්තර්ජාලය කපන්න ගිය රුසියානු සැලසුමක් නේටෝවට මාට්ටු
කිසිදු සාක්ෂියක් නොතබා සන්නිවේදන රැහැන් අක්‍රිය කළ හැකි නවීන අවියක් අත්හදා බැලූ බවට බටහිරින් චෝදනා

මැතිවරණය දිනුවොත් සෑම ඇමෙරිකානුවෙකුටම ඩොලර් 5000ක්: ට්‍රම්ප්ගෙන් අලුත් පොරොන්දුවක්
කොංග්‍රසයේ බලය රැකගැනීමට ඩලස් සම්මේලනයේදී ඩොලර් ට්‍රිලියන 1.3ක දැවැන්ත මූල්‍ය යෝජනාවක්

කාන්තාවන් පස්දෙනෙකුගේ පැමිණිලි: සුපිරි නළු නොයෙල් ක්ලාක්ට ලිංගික අපරාධ චෝදනා
චෝදනා 6ක් යටතේ නඩු පැවරීමට බ්‍රිතාන්‍ය නීතිපති අංශයෙන් නිල අවසරය

මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි: ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 100 පනී
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ ලෝක තෙල් මිල මාස එකහමාරකට පසු ඉහළම අගයට

බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් දින 30ක නියෝගයක්
බටහිර ඉවුරේ ජනාවාසවලට බ්‍රිතාන්‍යය සම්බාධක පැනවීම හමුවේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය උත්සන්න වෙයි.

බටහිර ඉවුරේ අර්බුදය හමුවේ ලන්ඩනය සහ ටෙල් අවිව් අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුම උග්‍ර වෙයි
නීතිවිරෝධී ජනාවාස ප්‍රචණ්ඩත්වය හමුවේ බ්‍රිතාන්‍යයෙන් සම්බාධක; ඊශ්‍රායලයෙන් දැඩි විරෝධය

මඩ වතුර බී දින නවයක් උමගක සිරවී සිටි නේපාල කම්කරුවෝ දෙදෙනෙකු බේරාගනී
ත්‍රිශුලි ගංගා නිම්නයේ සුන්බුන් අතරින් මතුවූ සැබෑ ජීවිත සටන සහ මෙහෙයුමේ තිරය පිටුපස කතාව

මැදපෙරදිග අර්බුදය යළි උත්සන්න වෙයි: සවුදි නගරවලට හවුති ප්‍රහාර
තෙල් පිරිපහදු ඉලක්ක කර එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ 73කට තුවාල.

බටහිර ඉවුරේ ඉඩම් අත්පත් කරගැනීමේ අලුත්ම පෙරමුණ: ලිබි සහෝදරයෝ
පූර්ව-නිෂ්පාදිත නිවාස හා ගව පාලනය හරහා පලස්තීන භූමියට එල්ලවන නව ව්‍යාප්තිවාදී බලපෑම

ඕස්ට්‍රේලියාවේ ළමා සමාජ මාධ්‍ය තහනම ඇත්තටම සාර්ථක ද?
නීතිය ආවත් දරුවන් තවමත් ෆෝන් එක අතේ තියාගෙන ඉන්න හැටි

බටහිර ඉවුරේ අනවසර ජනාවාස ඉවත් කරන්න නෙතන්යාහුගෙන් නියෝගයක්
අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික පීඩනය හමුවේ ඊශ්‍රායල අගමැතිවරයාගෙන් හදිසි පියවරක්

යුක්රේන යුද්ධය නිමවන්න ට්‍රම්ප්ගෙන් නව සාම මෙහෙයුමක්: කියෙව් සහ මොස්කව් අතර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙන ලකුණු
විකොෆ් සහ කුෂ්නර් රුසියාවෙන් පසු යුක්රේනයේදී සෙලෙන්ස්කි හමුවෙති

ඇමෙරිකානු තෙල් සමාගම් ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
හෝමූස් සමුද්‍ර සන්ධියේ නව නාවික සීමා පැනවීමට ටෙහෙරානය සූදානම් වෙයි

