BREAKING

විදේශ

Showing page 7 of 134 (2,000 articles)

ඉන්දියාව-බංග්ලාදේශ සබඳතාවලට මගේ මාධ්‍ය හමුවෙන් හානියක් වන්නේ නැත - හසීනාගෙන් සැර පිළිතුරක්!
විදේශ

ඉන්දියාව-බංග්ලාදේශ සබඳතාවලට මගේ මාධ්‍ය හමුවෙන් හානියක් වන්නේ නැත - හසීනාගෙන් සැර පිළිතුරක්!

"දෙරටේ සබඳතාවලට හානි කරන්න තරම් මම බලවත් නැහැ - ප්‍රකාශනයේ නිදහස කාටත් හිමියි"

The Leader25 days ago
ජර්මනියේ සාක්සොනි-අන්හාල්ට් ප්‍රාන්ත මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික AfD පක්ෂයට පෙරළිකාර ජයක්
විදේශ

ජර්මනියේ සාක්සොනි-අන්හාල්ට් ප්‍රාන්ත මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික AfD පක්ෂයට පෙරළිකාර ජයක්

දෙවන ලෝක යුද්ධයෙන් පසු අන්ත දක්ෂිණාංශික බලවේගයක් ලැබූ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා වෙයි

The Leader25 days ago
ප්‍රකට ටීවී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12කට ඊජිප්තුවේදී මරණ දඬුවම
විදේශ

ප්‍රකට ටීවී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12කට ඊජිප්තුවේදී මරණ දඬුවම

කෘත්‍රිම මත්ද්‍රව්‍ය (Synthetic Drugs) ජාවාරමක් පිටුපස සිටි බවට එල්ල වූ චෝදනාවලට වැරදිකරු වෙයි

The Leader25 days ago
මියගියා යැයි සිතා අවමංගල්‍ය චාරිත්‍ර කළ නේපාල කාන්තාවක් දින 10කට පසු නිරුපද්‍රිතව මතු වෙයි
විදේශ

මියගියා යැයි සිතා අවමංගල්‍ය චාරිත්‍ර කළ නේපාල කාන්තාවක් දින 10කට පසු නිරුපද්‍රිතව මතු වෙයි

ගංවතුරින් මුළුමනින්ම යට වූ බෙත්‍රාවතී (Betrawati) ගම්මානයේ සිදු වූ පුදුමාකාර බේරාගැනීමේ මෙහෙයුමක්.

The Leader25 days ago
ඡන්දෙ ළඟයි: තැපැල් ඡන්ද නීතිය වෙනුවෙන් ට්‍රම්ප් යළි ශ්‍රේෂ්ඨාධිකරණයට
විදේශ

ඡන්දෙ ළඟයි: තැපැල් ඡන්ද නීතිය වෙනුවෙන් ට්‍රම්ප් යළි ශ්‍රේෂ්ඨාධිකරණයට

මැදවාර මැතිවරණය අබියස තැපැල් ඡන්ද නීතිය වෙනුවෙන් ට්‍රම්ප් පරිපාලනය ශ්‍රේෂ්ඨාධිකරණයට

The Leader25 days ago
පාකිස්තානයේ ආර්ථික අර්බුදය මැද දේශපාලන වරප්‍රසාද ගැන විරෝධයක් !
විදේශ

පාකිස්තානයේ ආර්ථික අර්බුදය මැද දේශපාලන වරප්‍රසාද ගැන විරෝධයක් !

මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇති මොහොතක රාජ්‍ය වරප්‍රසාද පුළුල් කිරීමට උත්සාහ කිරීම ගැටළුවක් වී ඇත.

The Leader26 days ago
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි උණුසුම් වෙයි: ඇමෙරිකා-ඉරාන ප්‍රහාර හමුවේ තෙල් වෙළඳපොළට තර්ජනයක්
විදේශ

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි උණුසුම් වෙයි: ඇමෙරිකා-ඉරාන ප්‍රහාර හමුවේ තෙල් වෙළඳපොළට තර්ජනයක්

නැව්වලට එල්ල වූ ප්‍රහාරවලින් පසු ගෝලීය බොරතෙල් මිල ඩොලර් 96 සීමාව ඉක්මවයි

The Leader26 days ago
ඔස්ට්‍රේලියාව විදුලි මෝටර් රථ අලෙවියෙන් පෙර නොවූ විරූ වාර්තාවක්
විදේශ

ඔස්ට්‍රේලියාව විදුලි මෝටර් රථ අලෙවියෙන් පෙර නොවූ විරූ වාර්තාවක්

*අගෝස්තු මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් වාහන අභිබවා විදුලි වාහන 27,000කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වෙයි

The Leader27 days ago
ඉන්දීය බැංකු පද්ධතියේ මුදල් පාලනයට මහ බැංකුවෙන් දැවැන්ත පියවරක්
විදේශ

ඉන්දීය බැංකු පද්ධතියේ මුදල් පාලනයට මහ බැංකුවෙන් දැවැන්ත පියවරක්

*අතිරික්ත රුපියල් ට්‍රිලියන 7ක් ආපසු ලබාගැනීමට දින 30ක විශේෂ වෙන්දේසියක්

The Leader27 days ago
වොෂින්ටන් යන ෂී ජින්පින් ප්‍රමුඛ පෙළේ චීන ව්‍යාපාරික කණ්ඩායමක් කැඳවාගෙන යාමේ සූදානමක
විදේශ

වොෂින්ටන් යන ෂී ජින්පින් ප්‍රමුඛ පෙළේ චීන ව්‍යාපාරික කණ්ඩායමක් කැඳවාගෙන යාමේ සූදානමක

*වසර ගණනාවකට පසු ඇමෙරිකා-චීන ආයෝජන සහ වෙළෙඳ සබඳතා යළි පණගැන්වීමේ උත්සාහයක්

The Leader27 days ago
දින 9කට පසු නේපාලයේ උමගකින් දිවි ගලවාගත් දෙදෙනෙක් මතු වෙයි
විදේශ

දින 9කට පසු නේපාලයේ උමගකින් දිවි ගලවාගත් දෙදෙනෙක් මතු වෙයි

හිම කුණාටු ගංවතුරින් මියගිය ගණන 1,300 පනී: 900ක් තවමත් උමං තුළ සිරවී සිටින බවට සැකයක්

The Leader27 days ago
ඔස්ට්‍රේලියාවේ පැය 48න් හැදුණු තට්ටු 15ක අහස උසට කුලුන: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ‘ටෙට්‍රිස්’ විප්ලවය
විදේශ

ඔස්ට්‍රේලියාවේ පැය 48න් හැදුණු තට්ටු 15ක අහස උසට කුලුන: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ‘ටෙට්‍රිස්’ විප්ලවය

ඉප්ස්විච්හි නිපදවූ කොන්ක්‍රීට් මොඩියුල ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයේ එකලස් කෙරේ

The Leader28 days ago
ලන්ඩන් නගරයේ ස්වයංක්‍රීය රොබෝ ටැක්සි සේවය ඇරඹේ: බීබීසී වාර්තාකරුවකුගෙන් පළමු අත්දැකීම
විදේශ

ලන්ඩන් නගරයේ ස්වයංක්‍රීය රොබෝ ටැක්සි සේවය ඇරඹේ: බීබීසී වාර්තාකරුවකුගෙන් පළමු අත්දැකීම

*ආරක්ෂාවට රියැදුරෙකු සමඟින් උබර් සමාගමේ ස්වයංක්‍රීය වාහන 15ක් ලන්ඩන් මාවත්වලට

The Leader28 days ago
ගෝලීය කාන්තා අයිතිවාසිකම් අරගලයේ පුරෝගාමී නායිකා ග්ලෝරියා ස්ටයිනම් දිවියෙන් සමුගනී
විදේශ

ගෝලීය කාන්තා අයිතිවාසිකම් අරගලයේ පුරෝගාමී නායිකා ග්ලෝරියා ස්ටයිනම් දිවියෙන් සමුගනී

නිව්යෝර්ක් නුවර පිහිටි සිය නිවසේදී 92 වැනි වියේදී අභාවප්‍රාප්ත වූ බව පදනම තහවුරු කරයි

The Leader28 days ago