The Leader News
BREAKING
Top Ad
Biz

ව්‍යවසායකයින් එක්කර ගනිමින් දිලිත් අලුත් වැඩකට අතගසයි

T

The Leader Desk

January 22, 2023 • 6:00 PM

ව්‍යවසායකයින් එක්කර ගනිමින් දිලිත් අලුත් වැඩකට අතගසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගය වෙනුවෙන් ව්‍යාපාරිකයන් එක්ව
  • ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී ඉදිරියේ තම ව්‍යාපාර කටයුතු ගොඩ නංවා ගැනීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා සාකච්ඡාවට බඳුන් විය.
  • රට නොගොස් මෙරට තුළ ම සිටිමින් ආර්ථික අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමට මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව සාකච්ඡා කරනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොඩනැගු අරමුණ සංවිධානයේ ප්‍රථම ජාතික වැඩසටහන ඊයේ (21) පස්වරුවේ කෝට්ටේ සෝලිස් ශාලාවේදී පවත්වන ලැබිය.


ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී ඉදිරියේ තම ව්‍යාපාර කටයුතු ගොඩ නංවා ගැනීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා සාකච්ඡාවට බඳුන් විය.

රට නොගොස් මෙරට තුළ ම සිටිමින් ආර්ථික අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමට මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව සාකච්ඡා කරනු ලැබිය.

එම හමුවට ව්‍යාපාරිකයන් හාරසියයකට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ව්‍යවසායකයින් එක්කර ගනිමින් දිලිත් අලුත් වැඩකට අතගසයි | The Leader