මේ සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රකාශයක් නිකුත් කර ඇත.
“මහජන බැංකුවේ අක්‍රීය ණය කපා හැරීම් පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම්වල හුවමාරු වූ මෑතකාලීන අදහස් සම්බන්ධයෙනි. එවැනි ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කිරීමට බැංකුවේ කළමනාකාරිත්වය මෙයින් අපේක්ෂා කරයි. මෙලෙස කියවෙන ආකාරයට ණය කිසිවක් කපා හැර නැත.” යැයි එම නිවේදනයේ දැක්වේ.





