The Leader News
BREAKING
Top Ad
Biz

සීනි සමාගම් දෙකට බිලියන ගාණක ලාබයක්!

T

The Leader Desk

November 4, 2023 • 1:51 PM

සීනි සමාගම් දෙකට බිලියන ගාණක ලාබයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 2020 වසරේදී රුපියල් කෝටි 170ක් (රුපියල් බිලියන 1.7) පාඩු ලැබූ
  •   මෙයින් වැඩිම ලාභය ලබා ඇත්තේ පැලවත්ත සීනි සමාගමය.
  • එම සමාගම දැනට ලබා ඇති ලාභය රුපියල් කෝටි 580 (රුපියල් බිලියන 5.8) කි.
  • සෙවණගල සීනි සමාගම දැනට ලබා ඇති ලාභය රුපියල් කෝටි 180 (රුපියල් බිලියන 1.8) කි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා සීනි සමාගමට අයත් සෙවණගල සහ පැලවත්ත සීනි සමාගම් මේ වන විට රුපියල් කෝටි 760ක (බිලියන 7.6) දැවැන්ත ලාභයක් උපයා ඇතැයි වාර්තා වෙයි.  

මෙයින් වැඩිම ලාභය ලබා ඇත්තේ පැලවත්ත සීනි සමාගමය. එම සමාගම දැනට ලබා ඇති ලාභය රුපියල් කෝටි 580 (රුපියල් බිලියන 5.8) කි. සෙවණගල සීනි සමාගම දැනට ලබා ඇති ලාභය රුපියල් කෝටි 180 (රුපියල් බිලියන 1.8) කි.

පසුගිය කාලයේ පිටරටින් එතනෝල් ආනයනය කිරීම තහනම් කර ශ්‍රී ලංකාවේ සීනි කම්හල්වලින්ම එතනෝල් මිලට ගත යුතු බවට මත්පැන් නිෂ්පාදන සමාගම්වලට නියම කිරීමෙන් පසු මෙලෙස සීනි සමාගම් විශාල ලාභයක් ලබන්නට විය.

එබැවින් මෙම සමාගම් නැවතත් පෞද්ගලික ආයෝජනයට පැවරීම අසාධාරණ බව එහි සේවක සංගම් ප්‍රකාශ කරයි.

(deshaya.lk)

 
 
 

  

WhatsApp Image 2023 11 03 at 19.11.22 5fdb5551

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...