The Leader News
BREAKING
Top Ad
Biz

ජයන්ත ධර්මදාසට සිංගප්පූරුවෙන් සම්මානයක්

T

The Leader Desk

November 6, 2023 • 2:57 PM

ජයන්ත ධර්මදාසට සිංගප්පූරුවෙන් සම්මානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවලෝක හෝල්ඩින්ග්ස් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස වෙත
  • මෙම සම්මානය එරට අධ්‍යාපන හා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය එම්.
  • සිංගප්පූරු අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් covid -19 Resilience සම්මානය පිරිනමා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිංගප්පූරු අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් covid -19 Resilience සම්මානය පිරිනමා තිබේ.

කොරෝනා වසංගතය ට එරෙහි සටනේ දී පුද්ගලයින්ගේ කැපවීම නොපසුබට සහය සහ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබයි.

මෙම සම්මානය එරට අධ්‍යාපන හා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය එම්. මලිකි ඔස්මාන් විසින් ආචාර්ය ජයන්ත ධර්මදාස වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...