The Leader News
BREAKING
Top Ad
Biz

ඉතිරිකිරීමේ බැංකුව ටෙලිකොම් අයිතිය විකුණාදමයි - ගැනුම්කාර පාර්ශවය කව්ද ?

T

The Leader Desk

November 10, 2023 • 3:15 AM

ඉතිරිකිරීමේ බැංකුව ටෙලිකොම් අයිතිය විකුණාදමයි -  ගැනුම්කාර පාර්ශවය කව්ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය ඊයේ (නොවැ .09)
  • 96.00 බැගින් අලෙවි කර තිබේ.
  • 2023 ජූනි 30 දින වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ විශාලතම කොටස් හිමියන් 20 දෙනාගේ ලැයිස්තුව පහතින් දැක්වේ.
  • එහි 5 වෙනි ස්ථානය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හිමිව තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

දිනයේ දී විකුණා දමන ලදී.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක හිමිකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පැවතුණු අතර ඊයේ දිනයේ දී එක් කොටසක් රු. 96.00 බැගින් අලෙවි කර තිබේ.

ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 1.26 ක් වේ.

මෙහිදී ගැනුම්කාර පාර්ශවය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යම්හෙයිකින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අංක එකේ කොටස් හිමියා වන මහා භාණ්ඩාගාර විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබුණේ නම්, මහා භාණ්ඩාගාරය සතු ටෙලිකොම් කොටස් අයිතිය 50% සීමවා ඉක්මවා යනු ඇත.

2023 ජූනි 30 දින වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ විශාලතම කොටස් හිමියන් 20 දෙනාගේ ලැයිස්තුව පහතින් දැක්වේ. එහි 5 වෙනි ස්ථානය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හිමිව තිබිණ.

List 20 major

(biz.adaderana.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...