The Leader News
BREAKING
Top Ad
Biz

හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදන කොන්ත්‍රාත්තුව චීන සමාගමට

T

The Leader Desk

November 27, 2023 • 4:28 PM

හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදන කොන්ත්‍රාත්තුව චීන සමාගමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට
  • ඩොලර් බිලියන 4.5 ක එම ආයෝජනයට අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා ට්විටර් (X) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අදාළව කොන්ත්‍රාත්තුව චීන සමාගමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (27) පස්වරුවේ පැවසීය.

ඩොලර් බිලියන 4.5 ක එම ආයෝජනයට අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා ට්විටර් (X) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

“හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළඹීම සඳහා චීනයේ චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් (සිනොපෙක්) වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය.” යැයි බලශක්ති ඇමැති කංචන විජේසේකරගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.


zxdfgsfe

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...