කැනඩාවේ Entrepreneurship visa program එක යටතේ ඕනෑම කෙනෙකුට කැනඩාවේ ආයෝජනය කරලා ස්ථිර පදිංචිය (PR) ලබාගන්න පුළුවන්.
මේ වැඩසටහන කැනඩාවේ සෑම ප්‍රාන්තයක්ම ක්‍රියාත්මක වෙන අතර CAD$ 100000 - 150000 ඉහළ මුදලක් අදාළ ප්‍රාන්ත රජය විසින් අනුමත කරන ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කර එම ව්‍යාපාරය වසර දෙකක කාලයක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම හරහා කැනඩාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමේ හැකියාව පවතිනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු පහත වීඩියෝවෙන් ..
කැනඩාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාවක් !
T
The Leader Desk
January 7, 2024 • 3:10 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ව්‍යාපාරයක් සඳහා මුදලක් ආයෝජනයක් කරමින් කැනඩාවේ පුරවැසි භාවය ලබාගැනීමේ අවස්ථාව හිමිව තියනවා.
- ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු පහත වීඩියෝවෙන් ..
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



