The Leader News
BREAKING
Top Ad
Biz

ජාත්‍යන්තර වෙළෙඳාමට ඩිජිටල්කරණය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහනක්

T

The Leader Desk

February 17, 2024 • 3:16 AM

 ජාත්‍යන්තර වෙළෙඳාමට ඩිජිටල්කරණය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ජාත්‍යන්තර වෙළෙඳාමට ඩිජිටල්කරණය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහන
  • මෙහි ප්‍රධාන දේශනය මුදල් අමාත්‍යංශ ලේකම්  කේ.
  • කොළඹ රාමඩා හෝටලයේදී අද (17) පෙ.ව.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ රාමඩා හෝටලයේදී අද (17) පෙ.ව. 8.30ට ඇරඹෙයි.

මෙහි ප්‍රධාන දේශනය මුදල් අමාත්‍යංශ ලේකම්  කේ. මහින්ද සිරිවර්ධන විසින් පවත්වනු ලැබේ.

මේ වැඩසටහනේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වන අපනයනකරුවන්ට, බැංකු හා මූල්‍ය අංශ ප්‍රධානීන්ට ඩිජිටල් බැංකුකරණයේ නව ප්‍රවණතා පිළිබඳ ඉහළ දැනුමක් අත් කරගැනීමට හැකි වන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා  ශාඛාවේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

427971521 1437258907148404 4021548479027122732 n


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...